< You're mine > ⚠️

691 123 50
                                    

ටේහ්‍යොන් ගේ අතින් ජංකුක් ගේ මුලු උඩු කයම නිරුවත් උනා . ජංකුක් ගේ නිකැලැල් පපු පෙදෙස පුරාම කලබලයක් නැතුව ටේහ්‍යොන් තමන්ගේ ඇස් අරන් ගියා . විවරව ඇති ජනෙල් පියන් වලින් හමා ගෙන එන සීතල සුළං රැලි ජංකුක් ගේ මුලු පපු තුරුලම සිප ගනිද්දි ජංකුක්ගේ මුලු සිරුර පුරාම අමුතු හිරියකින් පවුරු බැද ගත්තා .

අදුර ගිල ගෙන තියෙන කාමරය ආලෝකමත් වෙලා තිබුනේ හද එලියෙන් පමණයි . ඒ හද එලිය ජංකුක් ගේ මුහුණ මතට වැටී තියෙද්දි ටේහ්‍යොන් හරි පරිස්සමෙන් ජංකුක් ගේ තොල් සිප ගත්තා . එය කලින් වගේ සපා කෑමක් උනේ නැහැ එය ආදරය පිරුණු ආදරණීය හාදුවක් පමණක් උනා . ඒ වගේම ඔවුන්ගේ රාත්‍රිය අමතක නොවන එකක් කරන්න ටේහ්‍යොන් ට ඕනේ උනා .

හාදුව අතරෙම ජංකුක් කොට්ටය මතට බර වෙද්දි ටේහ්‍යොන් තව තවත් ජංකුක් දිහාවට නැඹුරු වෙන්න ගත්තා . සිනිදු මල් පෙත්තක් සිප ගන්නවාක් මෙන් ටේහ්‍යොන් ජංකුක් ගේ තොල් අතර එහා මෙයා ගියා . ජංකුක් ගේ අත් ටේහ්‍යොන් ගේ කමිසයෙහි රැදෙද්දි ටිකෙන් ටික කමිසයෙහි බොත්තම් ගැලවූ ජංකුක් ටේහ්‍යොන් ගේ හැඩි දැඩි පපුව විවර කලා .

ටේහ්‍යොන් වැඩුණු පිරිමියෙක් !! ඒ තරම් පරිපූර්ණ බවක් ටේහ්‍යොන් තුල ගැබ් වෙලා තිබුනා . ජංකුක් ගේ අත් වලින් නිරුවත් උනු ටේහ්‍යොන් ගේ පලල් පපුව පුරා සිප ගන්නා අතරෙම ජංකුක් තමන්ගේ අත් එහෙ මෙහෙ අරන් ගියා . ජංකුක් ගේ තොල් වලින් ඈත් උනු ටේහ්‍යොන් ජංකුක් ගේ බෙල්ල පාමුල ආදරයේ සලකුණු සටහන් කරද්දි ජංකුක් ගේ මුවින් කෙදිරිල්ලක් පිට උනා .

" ම්ම්හ් ටේ !! "

ආදරය නොකරනවා කිව්වට මොකද ටේහ්‍යොන් උනත් මේ වෙලාවේ අසීමාන්තිකව ජංකුක් ගෙන් මත් වෙලා තිබුනා . ජංකුක් ගාවින් හමන ලැවෙන්ඩර් සුවද නිසාම ටේහ්‍යොන් තව තවත් ජංකුක් ගේ බෙල්ල පාමුල පුරා හාදු ගොන්නක් තැවරුවා . ටේහ්‍යොන් ගේ තොල් ජංකුක් ගේ පපුවට ඇදෙද්දි ජංකුක් ගේ ඇගිලි තුඩු ටේහ්‍යොන් ගේ කැරලි කොණ්ඩය අතරින් ගමන් කලා .

ජංකුක් ගේ පපුවෙහි සංවේදීම තැන ටේහ්‍යොන් ගේ තොල් හරි ඉක්මනින් රස බලන්න ගත්තා . ටේහ්‍යොන් ගේ උණුසුම් දිව ජංකුක් ගේ පපුවෙහි රටා මවන වාරයක් පාසා ජංකුක් ගේ හුස්ම හිර කරන්න සමත් උනා . ඒ හැම වාරයක් පාසා ජංකුක් ගේ මුවින් වින්දනාත්මක කෙදිරීම් පිට වෙන්න ගත්තා . මෙය ජංකුක් ගේ පලමු වතාව වූවත් ජංකුක් තුල කිසිම කනස්සල්ලක් තිබුනේ නැහැ .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now