6.Mmm.

37 4 15
                                    

නොනිමි 6

අඩෝ මට බයයි බං මේක ඇතුලට යන්න...මොනව තියෙද දන්නෑ...යුගාන් පස්සෙන් පස්සට ගියා...
යමන් යමන් දැන් ටිකට් අරන් තියෙන්නෙ...මිලාන් යුගාන්ව පිටිපස්සෙන් තල්ලු කරගෙන ඉස්සරහට ආවා...
අඩෝ බය උනොත් නෝන්ඩියනෙ...මං ඉන්නං උඹල දෙන්න පලයන්...

වෙසක් එකට මුලු කැම්පස් එකම ලස්සනට හැඩවෙලා තිබුනෙ ළමයින්ගෙ අතින්...මේ පාර විශේෂම වුනේ සංවිධානය කරල තිබුන වෙසක් කලාපෙ...කැම්පස් එක එහාපැත්තෙ ග්‍රවුන්ඩ් එකේ දන්සල්,කූඩු වගේම හැමෝගෙම අවදානෙ දිනාගත්ත භූත ගුහාවකුත් හදල තිබුනා...

රෑ අටේ ඉඳන් එකොලහ වෙනකල් ප්‍රදර්ශනේ කරපු භූත ගුහාවට සරං තුන්කට්ටුව යන්න ටිකටුත් ගත්තා වුනාට යුගාන් යන්න කලින්ම බයවෙලා තිබුනෙ...ඒ උනාට පාපමිත්‍ර මිලාන් සතීර දෙන්නා අසරණ යුගාන්වත් ඇදගෙන භූත ගුහාව අස්සට රිංගුවා...

අඩෝ මොකද්ද බං මේකෙ මෙලෝ ලබ්බක් පේන්නෙ නෑනෙ...මේ මාව මැදට දාන් පලයන්කො...පුලුටු ගඳකුත් එනව බං...
යුගා ඔය කට වහගනින්කො පco...හුච පච ගාන්නෙ...මිලාන් කිව්වෙ අතේ එල්ලිල ඉන්න යුගාන්ව අතෑරගන්න ට්‍රයිකරන ගමන්...

බූත ගුහාවෙ ටිකදුරක් යද්දි දුමාරෙකුත් එක්ක  කලුපාට මිනීපෙට්ටියක් චර බර සද්දෙත් එක්ක ඇරුනා...
ඒකෙන් එලියට ආවෙ මූණ කුඩුවෙලා වගේ මල මිනියක්...අමුතු හිනා සද්දෙකුත් එක්ක...
හුththo මට බෑ pco යමන්කො ආයේ...

යුගාන්ගෙ ඇඬියාව එක්ක තව ටිකක් ඉස්සරහට යද්දි ගස් හොල්ලගෙන කෑගහගෙන තව යකෙක් ඉස්සටහට පැන්නෙ තුන්දෙනාවම බයකරලා...

ඔහොමත් බයකරනවද යක්ස පගෝ...අපෙ අම්මට ඉන්නෙ මං විතරයි...සතීර කිව්වෙ ගහෙන් පැනපු යකාගෙ ඔලුවට ඇනලා...
යකා full confuse...

අමාරුවෙන් යුගාන්වත් ඇදගෙන භූත මන්දිරේ එක එක හොල්මන් පහුකරගෙන කට්ටිය අවසානෙට එද්දි වටේ තිබුනු දුමාරෙ තව තවත් වැඩිවෙලා මහම මහ මුඩුම මූසල මියුසික් එකක් ප්ලේවෙන්න ගත්තා...

අඩෝ එනපොට හොඳනෑ දැන්නම් මටත් බයයි...සතීර මිලාන්ව ඉස්සරහට තල්ලුකරා...
කැri වැඩ කරන්නෙපා ඕයි...

නොනිමි❤️✨️Where stories live. Discover now