9.Suddenly.....

39 4 14
                                    

නොනිමි 09

"SDI talent show එකේ හැමෝම හොයපු වීඩියෝව මෙන්න"

මෙන්න තව පේජ් එකක දාලා...මොන මඟුලක්ද fb යන්න බෑ මේ ලබ්බ හැමතැනම Viral වෙලා...
මිනේරා කිව්වෙ නුගේ යට කොන්ක්‍රීට් ටේබල් එකේ ඔලුව ගහගෙන..

අඩෝ සූකිරි මේ කමෙන්ට් එක අහපන්...

"කඩවසම් උකුස්සෙක් එක්ක ආඩම්බරකාර කහ කිරිල්ලියක්...ඒ බැල්මෙන් කියන්නෙ ලොකු කතාවක්...ඒ දෙන්නා විතරක් දන්න ආදරේ පිරුණු කතාවක්...හැමදාමත් මේ වගේම සතුටින් ගතකරන්න...බුදුසරණයි"

ඈයියා යුගාන් අයියෙ මොන රෙද්දක්ද...

මොකද්ද බං උඹල දෙන්න විතරක් දන්න කතාව...සතීර ඇහුවා...
අපි දන්නව pacac...මිලාන් කිව්වෙ කොන්ක්‍රීට් බෙන්ච් එකේ ඇන්දට හේත්තු වෙලා...

ඊව් මේකෙ තියෙන Cringe කමෙන්ට්...මට වමනෙට එනවා...මිනේරා මූණ කජු ලෙල්ල වගේ කරගෙන...

Talent show එකේ මිලාන් මිනේරා දෙන්නගෙ performance එක සෝෂල් මීඩියා පුරාම Viral වෙලා...පේජ් කාරයො පිස්සුවෙන් වගේ වීඩියෝ එක ශෙයා කරන්නෙ...
කොල්ලො කෙල්ලො සෙට් එක නුගේ යට ඉඳන් ඒවට දාපු කැප්ෂන් කමෙන්ට් කියව කියව හිටියෙ...

මේ යුගාන් ඒ වීඩියෝ එක දාහංකො මං තාම හරියට බැලුවෙ නෑ Videograperගෙ වීඩියෝ එක...
ආ ඉඳහං සතීරයා...
යුගාන් එයාගෙ ලැප් එකෙන් ඔරිජිනල් වීඩියෝ එක ප්ලේ කරේ හැමෝටම බලන්න...

මිලානෝ උකුස්සෙක්ටත් වඩා නිකං පොල්කිච්චෙක් වගේ නැද්ද...
හැබැයි මිනෝ ඔයත් කහ කිරිල්ලියෙක්‍ට වඩා සිවුරු හොරෙක් වගේ...
පලයං මෝඩ මිලානො යන්න...

ඇයි මේක බලද්දි මට ලැජ්ජ හිතෙන්නෙ...අයූ ඇහුවා...
මං හිතුවෙ මට විතරයි කියලා...යුගාන්ගෙනුත් ප්‍රතිචාරයක්...

මේ මගේ ඩිකිය වැඩි නේ...මේ සායට ඕනෙවට වඩා පේනව...
මිනේරට ලැජ්ජාව කියල එකක් නෑ කොල්ලො ඉන්නවද නැද්ද නෑ ඕනෙ එකක් කියල දානව...

ඉතින් සතීරයියෙ ඇත්තනෙ කිව්වෙ..මේ ඔය පාට් එකේදි මට තේරුනේ මිලානෝගෙ කුම්කු වැඩී කියලා....

මිනේර කියද්දි මිලාන්ට ඉබේම පපුව අතගෑවුනා...යුගාන් සතිර බක බක ගගා හිනාවෙනව...

නොනිමි❤️✨️Where stories live. Discover now