10.HeartBeat❤️

35 4 15
                                    

නොනිමි 10

So why we gotta check into the heartbreak hotel?
Oh hell, you know me better than myself
I don't wanna go home, no way, without you
Ain't gonna be good for my health
And every roadmap leads straight to your heart
So I can't leave you tonight
No, not tonight

'Cause who's gonna drive you home
When you've had a crazy day?
Who's gonna dry your eyes
When your tears fall like the rain?
Tears fall like the rain....

මේකත් Jacksonගෙද මිනෝ...
ඔව් ඒයි මේක Drive you home...මේකෙ Music Video එක මං ආසම එකක්...

එක ඉරිදා දවසක ගෙදර ගිහින් ආපු මිනේරව ස්ටේෂන් එකෙන් පික් කරගෙන යන්න මිලාන් ආවෙ හදිස්සියෙ ට්‍රේන් එක පරක්කු වෙලා මිනේරා එන්න රෑ වුන නිසා...ඉතින් මිනේරා සුපුරුදු පරිදි පැසෙන්ජර් සීට් එකේ වාඩිවෙලා In charge of music විදියට...මිනේරගෙ favorite සිංදු මිලාන්ටත් අහන්න සිද්දවෙනවමයි...

මොකද්ද ඒකෙ වෙන්නෙ...
ඒක ටිකක් sad...හැබැයි මං හිනාවෙලා තිරිසනෙක් උනා...මෙහෙමයි මුලින්ම ජැක්සන් පිස්සු කෙලින ටිකක් පෙන්නන්නෙ...ක්ලබ් ගානෙ බීලා ගහගෙන එහෙම...ඊටපස්සෙ එහෙම වෙන්න හේතුව හොඳෙ...කපල් එකක් ඉන්නවා ජැක්සනුයි කෙල්ලයි...දෙන්නා හෙනම ලව් හරිද ඉතින් කොල්ලා හරි ආදරෙයි එයාට...ඒ ටික තියෙන්නෙ mv එකේ ඊටපස්සෙ මෙයාල ගමනක් ගිහින් ලව් කරකර එනවා වාහනේ...අත් අල්ලන් මල විගඩම් හුහ්...ඊටපස්සෙ ලව් මේනියාවෙන් කොල්ලට වාහනේ කන්ට්‍රෝල් නැතුව ගිහින් හැප්පිලා කෙල්ල ෂකබුම් වෙනව ඊටපස්සෙ---
මොකද ගොනෝ ඕෆ් කරේ...

ඒ මොන මුස්පේන්තු mv එකක්ද...ඒ සිංදු මේවයෙ අහන්නෑ...
අනේ මේ...දැන් මේක හැපිල මං මැරෙන්නෑනෙ...මෝඩ වෙනවනෙ ඔහෙත්...අනික මං ඔයැයිගෙ ගල්පෙන් නෙවෙනෙ...
මිනේරා ආයෙ music on කරා...

හරි අගෙයි...වැදුනනම් තේරෙයි...මිලාන් meme එකේ විදියටම කියද්දි මිනේරට හයියෙන් හිනාගියා...
ඊයා මිලාන් අයියේ...
                  ................................

දෙයියනේ මගේ මිනෝ...මගේ කෙල්ල...

මිලාන් මිනෝ හැප්පුන තැනට දුවගෙන ආවෙ පිස්සෙක් වගේ...
මිනෝ....
දෙයියනේ...

මිලාන් එද්දිත් පාරෙ ගිය ගෑනු කෙනෙක් බිම වැටුනු මිනේරව කෙලින් කරලා වාරු කරගෙන හිටියා...
ලෝකෙ ලොකුම වාසනාව මිනේරට පලදීල කියල මිලාන්ට දැනුනෙ එයා හිතපු විදියෙ කරදරයක් මිනේරට වෙලා නෑ කියල දැක්කම...

නොනිමි❤️✨️Where stories live. Discover now