හිතුවක්කාරකම් දහතුනායී 🔥

586 74 59
                                    

ම්හුක් .ගෙදර මිනිස්සු වෙලත් මේ මටමනේ අපහාස කරන්නෙ. උදේ ඉදන් ගෙදර අය මාව කිණ්ඩි කරන හින්දා හැමෝටම පුම්බන් ගස්ස ගස්ස රව රව හිටපු මමත් ටිකක් දවල් වෙද්දි මාලිගාවට යන්න ඕනි හින්දා ලෑස්ති වුනා. කට්ටියට මාව නම් මතක නැතුවා වාගේ. කාරි නෑ කාරි නෑ. ඕවට රිටන් එක මම හෙමීට අල්ලන්නම්කෝ...

හැමෝටම ගස්සපු මං පුරුදු පරිදි රුකාගෙ ගේ ගාවට ගිහින් එබිකම් කරද්දි අනේ වාසනාවන් ! කොලු පැටියා ගෙයින් එලියට බැස්සා සිග්නල් ඇඩ් එකට වගේ විරිත්තන් .
ඇන්ටිටත් මගෙ රන් ටිකිරි හිනාවක් දීගෙනම රුකයි මායි අත් පටලවන් කිරි කොක්කු දෙන්නා වගේ සුදුත් ඇදගෙන පාර පුරා කෝලං කර කර යද්දි මං අහගෙන අපේ පිටිපස්සෙන් එන මාර සේනාව අපි දෙන්නටත් අනම් මනම් කියනව.

අනේ අපි සැලෙයියෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අනේ අපි සැලෙයියෑ. ගොබිලගෙ කට නම් මෙච්චර වෙලා ඇහුන එක දැන් වැහිලා වගේ . ඇයි දන්නෙ නෑ සද්දෙ වැහුනෙ.

......

මාලිගාවට ගිහින් වැදපුදාගෙන ආයෙ අපි හැමෝම එළියට ආවා උනත් මල් විකුණන තැන තිබ්බ ලස්සන ලා රෝස නෙලුම් මල් දකිද්දි මගෙ ඇග ඇතුලෙ ඉන්න පොඩි එකා නලියන්න ගත්තෙ උට ඒ මල් ඕනිම වෙලා. මුටත් ඕනි නැති එකක් නෑනෙ අප්පා. හිත අස්සෙන් මගෙ දොන්ත පැටියට මමම බැන බැන හිටියත් මල් හිටවන්න ආස නැති මට ඒ මල් ටික ගන්නම කියලා හිත බල කලා . අනික ඉතින් දළදා වැදලා ආපහු යන ගමන් මල් ගන්න තහනමක් නෑනෙ.

 අනික ඉතින් දළදා වැදලා ආපහු යන ගමන් මල් ගන්න තහනමක් නෑනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now