🦃" නිය රටා මවනවා අපතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා....
සයනයත් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා.... 🎶
හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්.....
සරාගයේඒඒඒඑ... රැයේඒඒඒ..... පිනිබිදුවක් වී වැටීහ්හ්හ්හ්හ්...
නා නාආඅසා........ "ඔව් ඔව්....
ඒ උදේ පාන්දර යටිගිරියෙන් බෙරිහන් දීගෙන කෑගහන්නෙ වෙන කවුරුත් නෙවෙයි රෑ පුරාවට අගතියට පත් ජීවියාගෙ හොදම යාලුවා... එහෙමත් නැත්තන් රුකා නම් ගස් කොට්ටෝරුවා. මූ නම් සාපයක් වගේ කියලා හිතුනට නෑ එහෙම නෑ මිත්රවරුනි මූ සාපයක්ම තමා . ඔය බෙරිහන් දීගෙන එන්නෙ වෙන මොකටවත් නෙවෙයි හොදම යාලුවාගෙ සුව දුක් බලන්න ... මේකා වෙලාවකට දාර ටියුබ් ලයිට් එකක්.. ඒ හින්දා අපි ඌ ගැන කතා නොකර ඉමු .🌼 " ඒයී ඒයි ඒයී... තමුන් !☞ "
🦃 " අහ්. ඔව් මේ මං ಠ_ʖಠ ☜ "
🌼 " කොහෙ යනවා කියලද හිතන් ඉන්නෙ ?"
🦃 " මේ පාරෙ ගිහින් ගාලු - මහනුවර යන්නයෑ අක්කේ... සුපුරුදු පරිදි අපේකාගේ කාමරේට යනවා කියලා හිතාගෙන තමයි ගියෙ... "
🌼 " ඉව්ව්ව් මෝඩයා. තේරුම් ගනින් ඌ ඉන්නෙ උගෙ හස්බන් එක්ක බන්.. "
🦃 " මල හට්ටි මුට්ටියි කිව්වලු... යකෝ අම්බානෙට මට ඒක අමතක උනානෙ හිච්චියේ... ආ නෑ නෑ හුජ්ජියේඒඑ... හැහ් පිස්සුද... කට වැරදුනා කට වැරදුනා ..අ.. අක්කේඒඑ 😁 කාගෙ උනත් අක්කෙක්නෙ.. හෙ හේ 🤗
ඔබට හමුවූ ග්රාහයකයාගේ මග වැරදී ඇති බැවින් කරුණාකර පසුව හමුවෙමු..... බායී.."🌼 " පිස්සු හුප්ටෙක්නෙ මූ "
YOU ARE READING
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅
Fanfictionහිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀