හිතුවක්කාරකම් විසි තුනායී 🔥

666 80 62
                                    


කාර් එකේ හෝන් සද්දෙ ඇහෙද්දි මාත් කොකා වගේ බෙල්ල දික් කර කර හරි හෙව්වෙ මගෙ කොලුපැටියගෙ මවිලයක්වත් බලාගන්න පුළුවන් වෙයිද කියලා . දැන් ඉතින් එයා මට ගෑස් පෙන්නන සීසන් එකනෙ.
මගෙ ලපටි කැකුල කොච්චර ලොකුකම් පෙන්නුවත් ඉතින් මට කේන්ති ගන්නත් බෑනෙ .
අනික ඉතින්  අතීතයේ යම් කිසි දේවල් ටිකක් උනා තමයි. හැබැයි ඉතින් එහෙමයි කියලා මගෙ පැණි වරක ගෙඩිය , බූන්දි කෑල්ල ගැන මට හොයන්නෙ නැතුව ඉන්න බෑනෙ දැන් ඒකා මගෙනෙ. මේ ඔක්කොම පස්න හරියට පටන් ගත්තෙ එදා ! මාසෙකට කලින් මගෙ ගොන් කොල්ලා කාර් එක ඩ්‍රයිව් කරන ගමන් පොඩි ඩාන්ස් කෑල්ලක් දාගෙනම ,දාගෙන උන්නු මාක්ස් එක ගලෝලා හිනාවක් දාන වීඩියෝ එකක් මූණු බුක් එකට දාලා සමාජ මාද්දෙ කලඹපු දා !

එදා හැමෝගෙම ලොකු පස්නෙ උනේ මේ කවුද කියන එක . සමහර අය නම් නෙතුනා , නෙතුවා , නේතකයා , නෙතූ බබී ගගා කමෙන්ට් දාලා තිබුන.
බබී නෙවෙයි හුබී. මේක විසාල කරදරයක් උනානෙ. මගෙ වෙන්ඩ මිනිහ මේ ඉන්නෙ යකෝ එන්ඩ එපා අනම් මනම් කියාගෙන කියලා මුලු ලෝකෙටම කෝල් එකක් අරන් කෑ ගහල කියන්න හැදුවත් පෙර වැරදි නිසා මම කට වහගෙනම හිටිය. මොනා උනත් මේ මිනිහට තිබ්බ දැනට සින්ගල් වෙන්ඩ මින්ගල් කියලවත් දාන්න. කොහෙද ඉතින් නෑනෙ කිසි උනන්දුවක්.

 කොහෙද ඉතින් නෑනෙ කිසි උනන්දුවක්

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Unde poveștirile trăiesc. Descoperă acum