හිතුවක්කාරකම් විසි දෙකායී 🔥

629 77 77
                                    

යුගීත් pov :-

👩🏻‍💼 "හැම සාර්ථක පිරියෙක්ගෙම පිටිපස්සෙ ගෑනියෙක් ඉන්නව කියලා කතාවක් තියෙනවා. ඉතින් නෙතුන් , ඔයාගෙ කතාවෙත් එහෙම කවුරුහරි ඉන්නවද ?"

 ඉතින් නෙතුන් , ඔයාගෙ කතාවෙත් එහෙම කවුරුහරි ඉන්නවද ?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


😅😅😅😅

👩🏻‍💼 "ඔ.. ඔයා ඇයි නෙතුන් පිටිපස්ස හැරිලා බැලුවෙ ?"

🐰 " ආ..නෑ මේ , මගෙ පිටිපස්සෙ ඉන්න ගෑනි කවුද කියලා බැලුවෙ "

👩🏻‍💼" අහ්.?"

🐰" විහිලුවක් කරේ. ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔව් ඉන්නව "

🦁 'ඔව් ඔව්. උබ ගෑණු එක්ක විහිලු කර කර හුරතල් වෙයන් '

 උබ ගෑණු එක්ක විහිලු කර කර හුරතල් වෙයන් '

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁' පෙනේද පෙනේද මුගෙ පැණි හිනාව ... අර අර ඉතින් . අර ගෑණුත් බලන් ඉන්නව වශී  වෙලා වගේ . අහක බලපන් ගෑණියෙ. සුදු මැණික දිහා බලන් ඉදලා මාව  නරක මිනිහෙක් කරගන්න එපා ඈ '

 සුදු මැණික දිහා බලන් ඉදලා මාව  නරක මිනිහෙක් කරගන්න එපා ඈ '

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now