හිතුවක්කාරකම් හතළිහායී 🔥

430 46 185
                                    

නෙතුන් pov :-

👵 " මේ නාකි මට පුලුවන් ද කෑම උස්සන් උබ පස්සෙන් දුවන්න , අම්මපා සුදු පුතා උබට මං දැන් හැන්දෙන් ගහන්නෙ තියෙන නැටිල්...
ආ ආ. උබ කෑම පැත්තක දාලා ඇවිත් සැමියා බදාගෙන මොකද්..

ආඩේ අඩේ අඩේ මුරුගා... මොන හිපාටුවාද මගෙ සුදු මැණිකගෙ හබියව ඇඩෙව්වෙ ආ... මගෙ රටක් වටින නලු මුණුබුරා. යකෝ පැයකට දෙපාරක්වත් ටීවි එකේ පෙන්නන උතුම් මුණුබුරෙක් මේ...

මොකාද ඒ තිරිසනා මේ නිල්මිණි ඇස් වලට කදුලක් දුන්න ? කියපන් අත්තම්මට රත්තරනේ ?"

එකපාරටම ආපු අත්තම්මගෙ රන්ටිකිරි හඬින් අපි ඔක්කොම ගැස්සිලා ගියෙ මෙතන තිබ්බ වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන.

මෙච්චර වෙලා මගෙ බඩේ මූණ ඔබාගෙන අඩ අඩා හිටපු මගේ සැමියා කියන එකා මං බලාගෙන අත්තම්මගෙ ආදරණීය ආමන්ත්‍රණ හමුවේ කොන්ඩෙ , ඇහැ , නහය , කට යනාදී වසයෙන් පොඩ්ඩ පොඩ්ඩට එලියට දාලා එබිකම් කරන හැටි.

අත්තම්මා ආරූඪ වෙලා වගේ කෑගහගෙන ගිහින් කවුද ඇඩෙව්වෙ කියලා අහද්දි මෙන්න මෙච්චර වෙලා සෝ දුකින් හිටපු මගෙ මිනිහා හොරේන් ඇගිල්ල දික් කර කර සීයාතාත්තව පෙන්නුවේ ඒ අහිංසක මනුස්සයාගෙ පණ බාගෙට යවන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අත්තම්මා ආරූඪ වෙලා වගේ කෑගහගෙන ගිහින් කවුද ඇඩෙව්වෙ කියලා අහද්දි මෙන්න මෙච්චර වෙලා සෝ දුකින් හිටපු මගෙ මිනිහා හොරේන් ඇගිල්ල දික් කර කර සීයාතාත්තව පෙන්නුවේ ඒ අහිංසක මනුස්සයාගෙ පණ බාගෙට යවන ගමන්.

සොම්රි සීයේ... මූ මගෙ සැමියා උනාට මේ වෙන්නෙ මාත් හිතපු දේවල් නෙවෙයි ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now