🦋 Chapter 4 🦋

1K 270 2
                                    


" කුමාවෝ ! ආයෙත් එන්න මිසිස් කැන්ග්  "

" අනිවාර්යයෙන්ම "

ශොප් එක වහන කිට්ටුවේ ආපු අන්තිම කස්ටමර් ටත් ඕනේ දේවල් දීපු ටේහ්‍යොන් ලෑස්ති උනේ ආයෙත් ගෙදර යන්න ..

" මම හිතුවේ පැරිස් වල ඉන්න එකම කොරියන් කට්ටිය අපි කියලා "

ටේහ්‍යොන් ජංකුක් දිහා බලලා ඔලුව දෙපැත්තට වෙනුවේ ජංකුක් කියපු මෝඩ කතාවට

" මෙහෙ ගොඩක් කොරියන් අය ඉන්නවා ඒත් මගේ ශොප් එකට එන එකම කොරියන් කෙනා එයා විතරයි "

"ඔහ් ඒත් ඇයි ඒ "

" මං කොහොමද දන්නේ ! අනික මගේ ශොප් එක විතරක් නෙමේනේ පැරිස් වල තියෙන්නේ "

" ඒ ගෑනු කෙනාගේ අතේ තිබ්බේ සුදු පාට ලිලී මලක් ! ඔයා ඒකේ තේරුම දන්නවද "

ජංකුක් අහද්දි ටේහ්‍යොන් කලේ දන්නේ නෑ කියන්න වගේ උරහිස අකුල ගත්තු එක

"  ලිලී මල් ගෙනි යන්නේ සාමාන්‍යයෙන් cemetery එකට යද්දි  හරියට ඒ ආත්මය පිරිසුදු කරන්න වගේ  "

" ඔහ් වෙන්න ඇති මොකද මිසිස් කැන්ග් පවුලේ අයට කියලා එයාට හිටියේ එයාගේ හස්බන් විතරයි . එයත් නැති උනේ Homosexuals ලා වෙනුවෙන් පෙනී ඉන්න ගිහින් "

" මොකක් පැරිස් වලත් ඒක තියෙනවද "

" මොකද නැත්තේ "

" මම හිතුවේ කාලයත් එක්ක ඒක වෙනස් වෙලා ඇති කියලා "

" සමහර දේවල් කොච්චර කල් ගත උනත් වෙනස් කරන්න බෑ ජංකුක් "

" ඒත් හියුන් ඔයාත් ගේ නේද ? මේ රටේ ඉද්දි ඔයාට ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද "

" එහෙම නෑ ජංකුක් මෙහේ ඕන තරම් ගේ , ලෙස්බියන් කට්ටිය ඉන්නවා එයාලට මිනිස්සු මුකුත් කියන්නේ නෑ ඒත් එයාලට පල්ලි යට යන එක තහනම් "

" ඒත් ඇයි ඒ අපි ඔක්කෝම මිනිස්සුනේ "

" ඒත් ආගමික මත වලට අපිටින් යනන්නේ නෑ මෙහේ අය . එයාලා ගොඩක් තමන්ගේ ආගමට නැඹුරුයි .. එයාලා කියනවා දෙවියන් වහන්සේ ගෑහැනිය පිරිමියා කියලා දෙන්නෙක් මවන්නේ Homosexual වෙන්න නේමේ කියලා .. ඉතිම් ඒ නිසා පල්ලියට එයාලව ගන්නේ නෑ අඩුම ගානේ එයාලට පල්ලියේ මැරි කරන්නත් බෑ ඒක තමයි  මෙහේ නීතිය "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now