🦋 Chapter 31 🦋

720 200 7
                                    


" හුවෑවෑවෑවෑවෑවෑවෑවෑවෑ "

" බොරුවට අඩන්නේ නැතුව ඉන්නවා ජංකුක් කරන්න ඕනේ සේරම දේවල් කරලා දැන් එනවා මෙතන බබා වෙන්න "

ටේහ්‍යොන් වගේම ජංකුකුත් හිටියේ රෝස්ගේ විලා එකේ තියෙන ගෙස්ට් රූම් එකේ තියෙන බාතෘම් එකේ . ජංකුක් ටේහ්‍යොන් ගේ ඇගට වෝමිට් කරපු නිසා ටේහ්‍යොන් ට සිද්ද උනා තමන්ගේ මුලු ඇගම ක්ලීන් කර ගන්න ඒ විතරක් නෙමෙ ජංකුක් ටත් තමන්ගේ ඇග ක්ලීන් කර ගන්න සිද්ද උනා .

ටේහ්‍යොන් ජංකුක් එක්කම බාතෘම් එකට ඇවිත් ජංකුක් ව කොමඩ් එක උඩින් වාඩි කරවලා ටිශූස් වලින් ජංකුක් ගේ ඇගේ ගෑවිලා තියෙන වෝමිට් ටික ක්ලීන් කරන්න ගත්තා . ඒත් ජංකුක් නම් පොඩි එකෙක් වගේ හොටු පෙරා ගෙන අඩනවා .

" හියූන්න්න්න් "

" මොකද ජංකුක් ! පොඩි එකෙක් වගේ අඩන්නේ නැතුව ඉන්නවා ඔහොම  .. තමුන් නෙමෙ හරි නම් අඩන්න ඕනේ මමයි . බස්සෙක් වගේ කෑම පුරව ගෙන මගුලක් කරලා කරපු හරිය මදෑ "

ටේහ්‍යොන් ජංකුක් ට බැන බැනම ජංකුක් ව ක්ලීන් කරද්දි ජංකුක් තාමත් ලාවට වගේ ඉකි ගහනවා ඒ වෙන මුකුත් නිසා නෙමේ ජංකුක් නිසා මුලු ඩිනර් එකම විනාස උනා කියලා ටේහ්‍යොන් තරහින් ජංකුක් ට බැනපු හන්දා . ටේහ්‍යොන් ට ඒ වෙලාවේ ජංකුක් එක්ක තරහ ගියපු නිසා බැන්නත් ටේහ්‍යොන් ජංකුක් ට බැන්නේ හිතකින් නම් නෙමේ

" මියන්හේ මං නිසානේ හූම්ම් "

ජංකුක් පහලට බේරුන හොට්ටකුත් සූස් ගාලා උඩට අදින ගමන් තාමත් අඩනවා . ඒත් ටේහ්‍යොන් නම් මුකුත් නොකියම ජංකුක් ගේ ඇගේ තිබුනු වෝමිට් ටික ක්ලීන් කරලා තමන්ගේ අතේ තිබුනු ටිෂූස් ටික ඩස්බින් එකට දැම්මා .

එහෙන්මම මිරර් එක දිහා බලපු ටේහ්‍යොන් දැක්කේ තමන්ගේ කෝට් එක පුරාම තියෙන වෝමිට් ටික . ජංකුක් ටේහ්‍යොන් දිහා බලා ගෙනම ඉද්දි ටේහ්‍යොන් තමන්ගේ කෝට් එක ගැලෙව්වා එහෙන්නම ටේහ්‍යොන් තමන්ගේ ශර්ට් එකේ බට්න්ස් ටිකක් ගලව ගෙන එද්දි ජංකුක් තමන්ගේ ඇස් ලොකු කර ගත්තා

" ඒයි මොනවද කරන්නේ "

" ඇදුම් ගලවනවා කියලා පේන්නේ නැද්ද "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now