🥀 Introduce 🥀

2.2K 172 7
                                    

ම

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

ෙයා තමා මම ලියන අලුත් fanfiction එකේ main character එක..

නම මින් යුන්ගි..
වයස 28 යි..
ටිකක් තරහා යන චුට්ටක් ආඩම්බරකාර අමුතු චරිතයක්..
තමන් ආදරය කරන කෙනාට පණ උනත් දෙයි..
ඒවගේම කොච්චර නපුරු වගේ පෙන්නුවට මෙයා තමන් ආදරය කරන දේවල් ලේසියෙන් අතඅරින්න කැමති නෑ වගේම පිටින් නපුරු වගේ පෙනුනට හරිම මෘදු කෙනෙක්..

ඒවගේම කොච්චර නපුරු වගේ පෙන්නුවට මෙයා තමන් ආදරය කරන දේවල් ලේසියෙන් අතඅරින්න කැමති නෑ වගේම පිටින් නපුරු වගේ පෙනුනට හරිම මෘදු කෙනෙක්

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

මෙයා තමා මේකේ මේන් ෆිමේල් කැරැක්ටර් එක.

නම ලියාරා..
යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්..
ෆැකල්ටි එක බිස්නස් මැනෙජ්මට්..
වයස 21..
හරිම හොද කේන්ති ගියාම නපුරු චරිතයක්..
ලේසියෙන් කෙනෙක් එක්ක කතා කරන්නේ නෑ..
කෙපොප් පිලිබද ලොකු අප්ඩේට් එකක් නැති උනත් තමන්ගේ යාලුවා නිසා තරමක් ඒ පිලිබද දන්නවා..
ඒ වගේම තමන්ගේ යාලුවාට පණ උනත් දෙයි..

ඒ වගේම තමන්ගේ යාලුවාට පණ උනත් දෙයි

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

නම ශෙනායා..
වයස 21 මයි..
ලියාරාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්..
දෙන්නම එකම යුනිවර්සිටි එකට යන්නේ..
මෙයා මෙඩිකල් ෆැකල්ටි එකේ..
කෙල්ල නම් කෙපොප් පිස්සියක්..
මෙයා නිසා තමා ලියාරා කෙපොප් ගැන ටිකක් හරි දන්නේ..
මෙයත් යාලුවාට පන උනත් දෙයි..
ඒත් ලියාරාගේ චරිතයේ සම්පූර්ණ කනපිට..හිතා ගන්න පුලුවන්නේ..

එහෙනම් මම ගියා..පුලුවන් ඉක්මනට මම මේ කතාව දෙන්නම්කෝ..මම හිතනවා මේක වෙනස් කතාවක් වෙයි කියලා..එහෙනම් මම ගියා..අහ් මේක BTS fanfiction එකක්මයි..මේකේ ඔයාලට අනිත් මෙම්බර්ස්ලත් හම්බවෙයි..😁😁

Love you❤️

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Onde as histórias ganham vida. Descobre agora