🥀Chapter 24🥀

595 121 55
                                    

💟 ඔයා!!!😨😨

මම ටැබ් එක ආයෙමත් යුමීගේ අතට දීලා ක්ලයන්ට් ගාවට යද්දී එතන හිටියේ..

🖤 ඔයා😨😨..ඒ කියන්නේ..ඔයාද මේකේ ඕනර්??😱😱

💟 නේ..ඇයි..මොකෝ බය වෙලා..😏😏

මම ඒක ඇහුවේ කින්ඩියට වගේ..ඇත්තටම මින් යුන්ගි ඔයා නෙමෙයි බය වෙන්න ඕන මමයි බය වෙන්න ඕනේ..එතකොට ඔයාද මේ ආව කෙනා..

🖤 අනී..මම බය වෙලා නැ..😊😊

💟 හිතා ගන්න බෑනේ..😏😏

එහෙම කියන ගමන් මම ගියේ මගේ chair එකට...

ඒ ඇවිල්ලා හිටියේ යුන්ගි..ඔයාලාට මතක ඇති මම කලින් චැප්ටර් එකක කියලා තියනවා යුන්ගි දැන් කොරියාවේ තියෙන ලොකුම එන්ටර්ටේයින්මන්ට් එකක ඕනර් කෙනෙක් කියලා.ඒ වගේම ලියා බලාපොරොත්තු උනෙත් නැ එතන යුන්ගි ඉන්නවා බලන්න..එයා දන්නවා නම් ඒ ආවේ යුන්ගි කියලා එයා කීයටවත් ඒ මීටින් එකට යන්නේ නෑ..ජීවිතේ හරිම පුදුමයි..කවදාවත් අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහට ලැබෙන්නේ නැ..

🖤 ඒත් ඔයා කොහොමද මෙච්චර අඩු වයසකින්..😮😮

💟 ඔහ්..සොරි ඩිස්ටර්බ් කරනවට..මම හිතන්නේ ඔයා මාව දන්නේ නැ😏😏..අයි මීන් ඔයාගේ එදා දරුවාව දෙන්න ආපු නිසා වෙන්න ඇති මාව දන්නවා ඇත්තේ..ඇම් අයි රයිට්??🙄🙄

මට ඕන උනේ එයාට රිද්දන්න..ඔයානේ කොහොමත් මීට අවුරුදු හයකට කලින් මාව අදුරන්නේ නැ කියලා කිව්වේ..

🖤 අනි..ඔයා ලියා නේ🙄🙄..මම ඇහුවේ මේ ලියා කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැති නිසා..මම එයාව දන්නේ කොයි කාලේ ඉදන්ද??

💟 නෝප්..ෆස්ට් මම ලියා නෙමෙයි..ලියාරා..ඕකේ..කීප් ඉට් මයින්..යූ??

🖤 අහ්..සොරි..අයිම් මින් යුන්ගි..යූ කැන් කෝල් මී යුන්ගි

💟 නෝ..අයි ලයික් කෝල් යූ මිස්ටර් මින්..

ඔයාම තමා කලින්ම වැඩ වරද්ද ගත්තේ මින් යුන්ගි..අපි බලමුකෝ..

🖤 ඕකේ..ලියා එහෙම කිව්වම මට ගොඩක් රිදුනා..ඇයි එයා මාව දන්නේ නැති කෙනෙක් විදිහට හැසිරෙන්නේ..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now