After one month..
At university
💦 මේ ලියා මොකෝ කරන්නේ දැන්??🥴🥴
💟 ඒක තමා..හරියටම සති දෙකයි තියෙන්නේ??🤧🤧🥴🥴
❣️ ඇයි මොකක්ද ප්රශ්නේ??😇😇
💟 එක්සෑම් බන් එක්සැම්..🤕🥴🥴
❣️ සිරාවට..හොද වැඩේ🤣🤣..තව බුදිය බුදිය හිටහන්..😂
💟 අනේ මේ..කාටවත් කරදරයක් නැති අහින්සක මගේ නින්දට එක එක ඒවා කියන්න එපා හරිද?
💦 ඒ මේ..කොහොමද දැන් පාඩම් කරන්නේ..🤕🥴🥴
💟 හ්ම්..සතියක් අපේ දිහා..අනිත් සතිය ඔයාලගේ දිහා..ඔයාලගේ ගෙදරින් අවුලක් නෑනේ..
💦 පිස්සුද අනේ..ඔයාට අපේ ගෙදර දොර ඕනම වෙලාවක ඇරලා ලියා..😇😇
💟 ආදරෙයි පණ..😘😘
❣️ප්රශ්නයක්..🤔🤔
💟 මොකක්ද?? 😐😐
❣️ සෝහාද පණ යුන්ගි ඔප්පාද?🤔🤔
💦 නෑ නෑ පවුල් ප්රශ්න ඕනේ නෑ..ලියාගේ පණ යුන්ගි හ්යුන්..🤣🤣
💟උබට තේරෙන්නේ නැති එක මේ කොල්ලට තේරුනා..😉😊
❣️ හාකෝ..සෝගේ දිහා යන්න කලින් යුන්ගි ඔප්පාගෙන් අහලා ඉන්නවා..
💟 හ්ම්හ්ම්..
At evening
📞📞📞📞
💟 ඔප්පා කතා කරන්න පුලුවන්ද ?🙄🙄
🖤 ඔව් පුලුවන්..ගොලු නෑ මන්..🤣🤣
💟 දෙයක් අහන්නයි කියන්නයි ගත්තේ..😐🙄
🖤 කියන්න තියෙන දේ මුලින්ම කියන්න..😅
💟 මට තව සති දෙකකින් යුනි එකේ එක්සැම් ඔප්පා..ඒ නිසා මියුසික් ක්ලාස් එන්න බෑ..කමක් නෑනේ..🙄
🖤 හ්ම්ම්..අවුලක් නෑ..මටත් වැඩ ටිකක් තියෙනවා ලබන සතියේ..මමත් ඔයාට කියන්න හිටියේ..😁😁
💟 එහෙනම් ප්රශ්නයක් නෑනේ..😁
🖤 අහන්න තියෙන්නේ මොකක්ද??😄
💟 එක්සෑම් එකට පාඩම් කරන්න සෝගේ දිහා යන්නද??
🖤 මොකක්?? 😠😠ආයේ කියන්න බලන්න..😠😠
YOU ARE READING
🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
FanfictionThe girl who loves without knowing he.. Turns against her and she has a strong hatred for that, and what will happen if that love comes in front of her in a different way? Will it be a new beginning?? - Min Yoongi Fan Fiction - Don't Leave Me ©June...