🥀 Chapter 29 🥀

572 119 87
                                    

යුවීට සිහිය ආපු ගමන් යුන්ගි යුවී ලගට ගියා..ලියාත් යුන්ගි තමන්ට කන්න දුන්න කෑම එක එහෙම්මම තියලා අඩියට දෙකට යුවී හිටපු ඇද ලගට ගියේ යුවීව බලන්න..හොස්පිට්ල් කිට් එකකට මාරු කරලා හිටපු පොඩි කෙල්ලව දැක්කම කාට උනත් දුක  හිතෙනවා..පොඩි කාලේ ඉදන්නම ඔම්මාවත් නැතුව හීරීමක්වත් නැතුව ආදරෙන් මලක් වගේ බලාගත්ත පොඩි එකෙක්ගේ  අතක් කැඩිලා ඔලුවක් බැන්ඩේජ් කරන් ඉන්න එක මොන තාත්තටද දරා ගන්න පුලුවන්...

ඒ වගේම යුවී ඉන්න විදිහ යුන්ගිට ලොකු වේදනාවක් ගෙනාවා කියලා එයාගේ ඇස් දිහා බැලුවම තේරුම් ගන්න පුලුවන්..කොහොමත් යුන්ගී කියන්නේ පිට අයට තමන්ගේ හැගීම් පෙන්නන්න කැමති කෙනෙක් නෙමෙයි..ඒත් එයා යුවී දිහා බලන් ඉද්දි..

යුවී අමාරුවෙන් ඇස් ඇරලා වටපිට පොඩ්ඩක් බැලුවේ ඉන්න තැන හරියට හොයා ගන්න වගේ..ඒ එක්කම එයා දැක්කා තමන් දිහ බලන් ඉන්න දෙන්නෙක්ව..එයාට ඒ කවුද කියලා අදුන ගන්න බැරි කමක් තිබ්බේ නෑ..

💥  අ...ප්..පා..🤕🤕

යුවී අමාරුවෙන් කිව්වා..

🖤 යුවීයා..😢😢

එහෙම කියපු යුන්ගී යුවීව බදා ගත්තත් යුන්ගිගේ ඇස් වලට අවනත නොවුනු ඒ කදුලු ඒ ඇස් වලින් කඩා ගෙන ඒ සුදු කම්මුල් දිගේ ගලාගෙන ගියා..යුන්ගිගෙන් ඈත් උන යුවී

💥 අප්පා..ඔයා අඩනවාද??😢😢 අප්පා දන්නවානේ යුවී කැමති නෑ කියලා අප්පා අඩනවාට??😢😢

යුවී කිව්වේ නෝක්කාඩු හඩින්..

🖤 අනීයා..මම අඩන්නේ නෑ..😢☺️මේ AC එක නිසා පොඩ්ඩක් ඇස් දැවිල්ල ඇල්ලුවා..ඒකයි.😢☺️

එහෙම කියපු යුන්ගී ඔලුව බිමට හරවන් අමාරුවෙන් හිනාවක් මූනට ගන්න ගමන් හොරෙන්  කදුලු පිහදා ගත්තා..ඒ එක්කම යුවී බැලුවේ..

💥 ඒන්ජල්..ඔයත් ආවද යුවීව බලන්න..😍😍

💟 නේ..යුවීගේ ඒන්ජල් ආවා යුවීව බලන්න..😢😁

ලියාත් කදුලු අතරින් හිනා වෙවී එහෙම කිව්වා..

💥 ඒ එන්ජල් ඔයත් අඩනවාද??😢😢

💟 අනීයා..යුවී දැකලා තියේද ඒන්ජල් අඩනවා..අනී මම එහෙම අඩන්නේ නෑ..😎😎

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now