🥀 Chapter 13 🥀

621 118 50
                                    

කොහොම හරි යුන්ගියි සෙට් එකයි ලියාරාගේ ගේ ලගට ආවා..

💙 හ්‍යුන් මේකද ලියාරාගේ ගෙදර 🙄🙄

🖤 හ්ම්..😌😌

💝 මේ ගෙදර මෙයා තනියමද ඉන්නේ?? 🙄🙄

🖤 අනී..එයාගේ යාලුවා ඉන්නවා..අහ්..මේ..ඔයාලට කියන්න බැරි උනා..එයාගේ යාලුවා ශෙනායා..එයා ආමි කෙනෙක් සෝ අපි මාස්ක් දාන් යමු..එයා කොහොම රියැක්ට් කරයිද කියලා අපි දන්නේ නෑනේ..

🧡 පොඩි තුන්දෙනා..මාස්ක් දාන්න බෑ කිව්වට දැන් දාන්න වෙනවා..😄😄

💚💜️💛 අපෝ..හරි හරි හොබී හ්‍යුන්..🙁🙁

💙 කට්ටියම බහින්නලා..

කට්ටියම බැහැලා ඉවර වෙලා ලියාරාගේ ගෙදර දොර ලගට ගියා..

💙 ජින් හ්‍යුන් බෙල් එක ගහන්නකෝ..😐😐

💝 තමුසේ ගහනවකෝ ජුනියා..හැම එකටම මාවම කන්න හදන්නේ..😐😐

🖤 එහාට වෙනවලා දෙන්නම..😑😑 මම එහෙම කියලා බෙල් එක ගැහුවේ මෙතන මේ ඩබල බෙල් එක ගහන්න නැලවෙන නිසා..

🔔🔔🔔

❣️ කවුද?? 🙄🙄මම බැලුවේ මේ වෙලාවේ කවුද ආවේ කියලා..

🖤 ශෙනා..අපි ඇතුලට එන්නද??😊😊

❣️ අහ්..මේ යුන්ගි ඔප්පානේ..එන්න ඇතුලට ඔප්පා..😊😊

🖤  තැන්ක්ස්😊😊..මම අනිත් කට්ටිය දිහා බැලුවේ මුන් මෙතන ඇවිල්ලා ගල් ගිලලා වගේ බලන් ඉන්න නිසා..

❣️ අහ්..මේ..ඔයාලත් එන්න..😄😄

💙 ලියාරා ඉන්නවාද ??🙄😄

❣️ අහ්..ඉන්නවා..😊😊හුටා..😯😯

🧡 ඇයි මොකො..??😐😐

❣️ අහ්..නෑ..මේ..අහ්..මේ..එන්නකෝ ඇතුලට..

❣️prov

මම ගෙදර වැඩ කර කර ඉන්න අතරේ කවුද මන්දා බෙල් එක ගැහුවා..ඒ නිසා මම ගිහින් දොර අරිද්දී හිටියේ මාස්ක් දාන් හත් දෙනෙක්..ඒත් ඉස්සරහින් හිටිය කෙනා මගේ නම කිව්වාම මට අදුරගන්න පුලුවන් උනා ඒ ඉන්නේ යුන්ගි ඔප්පා කියලා..මට නම් තේරෙන්නේ නෑ මේ මනුස්සයා මෙහෙ එද්දි මොකට මාස්ක් දානවාද කියලා..ලියා කවදාවත් මේ මනුස්සයාගේ මූන දැකලා නැද්ද දන්නේ නැ..එක්කෝ මේ මනුස්සයාගේ මූන කැත නිසාද මෙයා මාස්ක් දාන් ඉන්නේ අනිත් හය දෙනත් එහෙමයි..ඒත් සෝ කිව්වානේ යුන්ගි ඔප්පා ලස්සනයි කියලා..මම එයාලට ඇතුලට එන්න කිව්වත් මට මතක් උනේ ලියා සාලේ සෝෆා එකේ නිදි නේ කියලා..වසලා හමාරයි මේකිව දැන් කොහොමද ඇහැරවන්නේ..නිකන් නිදාගෙන ඉද්දිත් මම ඇහැරවන්නේ පුදුම කට්ටක් කාලා..දැන් මේකි නිදන් ඉන්නේ ස්ලීපින් ටැබ්ලට්ස් බීලත් එක්ක..කෝකටත් කියලා මම යුන්ගි ඔප්පා එක්ක ආව කට්ටියත් එක්ක සාලෙට යද්දී අරකි නිදි..ඒකි නිදාන් ඉන්න විදිහ දැක්කම මට වලක් කපන් වැලලෙන්න හිතුනා..දැන් නේ මට මීටර් උනේ මේකි ඇදන් හිටිය ඇදුම..යකෝ පේන විදිහට මෙතන ඉන්න සේරම කොල්ලෝ වගේ..මම ඉක්මනට ලියා ලගට ගිහින් ලියාට කතා කලා..ලියා..ලියා.. යකෝ මේකි මැරිලද?? ඒත් එක්කම මම නිකමට වගේ ආපු කට්ටිය දිහා බැලුවා..මොකක් මා මේ ස්වප්නයක්ද දකින්නේ..මේ ඉන්නේ BTS ලානේ..ඕ මයි ගෝඩ් එතකොට ලියාව බලන්න ඇවිත් තියෙන්නේ BTS ලද??

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now