🥀New Book🥀

426 63 23
                                    

හෙලෝ කුරුකුරු නැක්ස්ලා..ඔයාලා කිව්වා වගේම දිග කමෙන්ට්ස්  දාලා තිබ්බා..ඒකට තැන්ක්ස්..මම ඒවා ඔක්කොම ටික හරි ආසවෙන් කියෙව්වා..මුලින්ම කියන්න ඕනේ තැන්ක්ස් මගේ කතාව කියවපු එකට..

අහ්..මුලින්ම කියන්න ඕනේ අප්ඩේට් පරක්කු වෙනවා..මම don't leave me එකෙන් පස්සේ ලියන්න හිතන් ඉන්නේ The Truth Untold එකනේ..ඒක ලියන අතරේ මම promise කියන එකත් අප්ඩේට් කරනවා පුලුවන් තරම්..

ඒක ලියන අතරේ මම promise කියන එකත් අප්ඩේට් කරනවා පුලුවන් තරම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකද promise කියන එක පොඩි ස්ටෝරි එකක්..ඒකයි..තියෙන තියෙන ටික ඉක්මනට ඉවර කරගත්තාම මට ලේසී..

ඒ වාගේම තැන්ක්ස් මට මේ වගේ තැනක් දුන්නට මේ පොතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වාගේම තැන්ක්ස් මට මේ වගේ තැනක් දුන්නට මේ පොතින්..

එහෙනම් මගේ කලින් ලියපු Don't leave me එකේ හිටියා වගේ He or Me  එකෙත් ඔයාලා ඉදී කියලා මම හිතනවා..

Love you kurukurunaks 🥀🥀🥀🥀

Lihdewmini 🥀🥀🥀🥀

🎉 You've finished reading 🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ] 🎉
🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now