🥀Chapter 1🥀

1.1K 152 34
                                    

මම ලියාරා..ලියාරා දෙව්මිණි..මම ශ්‍රි ලංකාවේ කෙනෙක් ඒත් මෙහෙ අයනම් කියන්නේ සිරි ලංකා කියලා එනි වේ මොකක් හරි..මම කොරියාවට ආවේ ස්කොලශිප් එකක් නිසා..මම යන්නේ සෝල් නැශනල් යුනි එකට..කොරියාවට එන්න මට ලොකු ආසවක් නැති උනත් මගේ යාලුවා ශෙනායටනම් ලොකු උවමනාවක් තිබ්බා..කොටින්ම කිව්වොත් කෙල්ල කෙපොප් පිස්සියක්..කෙල්ලට කෙපොප් කිව්වොත් කන්න ඔනේත් නෑ..කොරියාවේ මේ වෙද්දී රන් කරන කෙපොප් බෑන්ඩ් එක උනේ BTS කියලා එකක්..අනේ මන්දා කෙල්ලෝ මොකට මෙච්චර මැරෙන්න හදනවද කියලා..කොල්ලෝ ටික අවුලක් නෑ ලස්සනයි ටැලන්ටඩ් ස්මාර්ට්..ඒත් මම ලොකුවට ඉන්ටරෙස්ට් නෑ ඒ ගැන..අහ් අමතක උනා..ශෙනයයි මායි දෙන්නම් ඉන්නේ එකම බෝඩිමක..කෙල්ල මගේ පොඩි කාලේ ඉදන්ම බෙස්ට් ෆ්‍රෙන්ඩ්..ඒත් දෙන්න ෆැකල්ටි දෙකක..එයා මෙඩිකල් මම බිස්නස් මැනෙජ්මට්..ඒ වගේම මට තව යාලුවෙක් ඉන්නවා සෝහා කියලා..කොරියන් බෝයි කෙනෙක්..මගේ ෆැකල්ටි එකේමයි..ලමයි නම් විහිලු කරනවා අපි කපල් එකක් කියලා..මම නේ දන්නේ ඕකා ගැන දැනටමත් කෙල්ලෙක් ඉන්නවා..හරි හරි මේ හෑලි ඇති දැන මම කතාව කියන්නම්..

❣️ ශෙනායා

💟 ලියාරා

At morning

❣️අඩෝ නැගිටපිය පරක්කු වෙනවා යුනි යන්න..

💟 අනේ ෆයි මිනිට්ස් මෝ..ප්ලීස්..

❣️ ෆයි මිනිට්ස් තමා..උබ ඕක කියන තුන්වෙනි පාර දැන්..නැගිටපන්න්..මට බෑ දාඩිය පෙරන් යුනි එකට යන්න..අන්න උබේ කෝපි එක හැදුවා බීපන් ගිහින්..නැත්නම් වරෙන් පොවන්න..ගුඩුගුඩුගුඩ්..ආන්න හරි බීපන් දැන් මම යනවා වොශ් දාන්න..එනකොට ආයේ නිදියලා හිටියොත් ලෑස්ති වෙයන් සීතල වතුරෙන් නාන්න..

💟ආහ් තැන්ක්ස්..අනේ පොඩ්ඩක් සද්දේ වහගනින්කෝ..උබ දන්නවානේ මම සද්ද බද්ද වලට කැමති නෑ කියලා..

❣️ඒ මම උබට බඩුවක් කියන්නද??

💟හ්ම්..

❣️උබනම් යුන්ගි ඔප්පා වගේමයි..

💟මොකෙක් වගේ කිව්වා..හුන්ගී..

❣️හුන්ගි නෙමෙයි බන් යුන්ගි..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now