🥀 Chapter 32 🥀

554 120 74
                                    

💟 prove

මට ඇත්තටම හිතා ගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියලා..ඇයි මින් යුන්ගි ඔයා මෙහෙම හැසිරෙන්නේ..මොකක්ද ඔයා කියන කතාවේ තේරුම..මම එයාගේ කියන්නේ😳..ඒ එක්කම මම  ඉක්මනට නැගිටලා  ගියේ වොශ් රූම් එකට..වොශ් රූම් එකට ගියාම තමා මට තරු පෙනුනේ🥴..මගේ බෙල්ල..දෙයියනේ..මම කොහොමද මෙහෙම මින්හ්‍යුක් ඉස්සරහට යන්නේ..මට තේරෙන්නේ නෑ..ඒ විතරක් නෙමෙයි මගේ ලිප්ස්..අනෙ..මේ මොන විකාරයක්ද?? ඇයි..ඇයි යුන්ගි ඔප්පා මට මෙහෙම කරන්නේ..එයාට මොනවද මගෙන් ඕනේ..එයාට මාව ඕනේ නැති නිසානේ මාව අරහෙම අත ඇරියේ..මමත් මේ කලේ යුන්ගි ඔප්පා මට කලා වගේ දෙයක් නේ😖..මම මින්හ්‍යුක්ට වැරැද්දක් නේ කලේ😖..මේ ගැන එයා දැන ගත්තොත්..ඒත්..ඇයි මට යුන්ගි ඔප්පා කරපු දේට අහිතක් හිතන්න බැරි..ඒ කියන්නේ මම තාම එයාට ආදරෙයිද?? අනී..මම ආදරේ නෑ..මම ආදරේ මින්හ්‍යුක්ට..අනේ..මේක මට ඇති වෙලා..මට පිස්සු වගේ..යාහ්..😤

ලියා එයාගේම කොන්ඩෙන් අදින ගමන් මේ දේවල් සාදාරනීකරනය කරනවා..

නෑ නෑ..යුන්ගි ඔප්පා මට ආදරේ නෑ..එයා ඩ්‍රින්ක්ස් අරන් හිටියේ..එයා මත් වෙලා හිටිය නිසා තමා එහෙම හැසිරුනේ..එයා මට කලින් ආදරය කලෙත් නෑ දැන් ආදරය කරන්නේත් නෑ ඉස්සරහටත් නැ..මට ආදරේ මින්හ්‍යුක් විතරයි..ඔව්..ඒක තමා ඇත්ත..මේ උන දේවල් අමතක කරන්න ලියා..හොද සිහියට එන්න..ඔයා මින් යුන්ගිට වෛර කරනවා..ගොඩක් වෛර කරනවා.. so stop it ..මේ දේ කවුරුත් දැන ගන්න එකක් නෑ..ඔව්..දැන ගන්න එකක් නෑ..

ලියා තමන් එක්කම වාද කර ගන්න ගමන් මූන හෝදන් බෙල්ලේ තිබ්බ කැලැල් වලට උඩින් පවුඩර් ටිකකුයි ලිප්ස් වලට ලිප් බාම් ටිකකුත් ගාගෙන වොශ් රූම් එකෙන් එලියට එද්දී කෙනෙක් එයාගේ ඇගේ හැප්පුනා..ඒ කෙනාගෙන් සමාව ඉල්ලලා ආයේ හෝල් එකට එද්දී මින්හ්‍යුක් එක්ක සෝහා කතා කරනවා..ලියාත් මුකුත්ම උනේ නෑ වගේ මවා ගත්ත හිනාවකින් එතනට ගිහින් එයාත් ඒ කතාවට සම්බන්ධ උනා..

🕶️ අහ්..ලියා ඔයා කොහෙද හිටියේ..මම ඔයාව හෙව්වා..එතකොට තමා මට සෝහාව හම්මුනේ..😁

💟 අහ්..මේ..මම පොඩ්ඩක් එලියට ගියා🙂..ඉතින්..

💦 ඉතින් තමා..මේ ලියා..😄

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now