🥀 Chapter 16 🥀

563 113 43
                                    

💟 ඒ බන් මේ පාරත්??😨😨

💦 ඒ මරුනේ😃😃..එල කෙල්ලෙක් නේ..👍👍

💟 ඒ මට තාම විශ්වාස කරන්න බෑ බන්..😁😁

💦 අනේ..යනවා යන්න🤣🤣..ගියපාරත් උබමනේ..ඉතින් කොහෙද විශ්වාස කරන්න බෑ කියන්නේ..🤣🤣

💟 නෑ..මම හිතුවේ උන දේවල් එක්ක එහෙම වෙන එකක් නැ..😃😃

💦 මේ ඉදපන්කෝ..මම ගාවුල්ට කෝල් එකක් අරන් කියන්නම්😃😃..මට ඉවසන්න බෑ බන්..මේ..අර උබේ මොකක්ද මන්තරේ මට පස්සේ වෙලාවක ලියලා දෙනවා හරිද??😉😉

💟 යාහ්..ඒක ගාථාවක්..ලියලා දෙන්න බෑ🤣🤣..ඒක උබට කියවන්න බෑ..ඒක කියවලා උබේ දිවට මොකක් හරි උනොත් වගකීම මම බාරගන්නේ නෑ..🤣🤣

💦 හ්ම්හ්ම්..බායි සුදු..😂😂

💟prov

වාව්..ඒ කියන්නේ මේ පාරත් මමද බැජ්ටොප්😃😃..මම හිතුවේ මේ පාර වෙන්න බැරි වෙයි කියලා..ඒ කාලේ ස්ටඩීස් විතරක් ෆෝකස් කරන් හිටපු මම අෆෙයාර් එකක් ස්ටාට් කරපු නිසා මම හිතුවේ මට හැමදේම බැලන්ස් කරන් යන්න බැරි වෙයි කියලා..ඕ..එහෙම නෙමෙයි වගේ දෙකම බැලන්ස් කරන් ගිහින් තියෙන්නේ..ගැම්මක් තමා ඉතින්😎😎..අහ්..අරුගේ හිතේ අර ගාථාව කිව්ව නිසා කියලා🤣🤣..අඩේ ඇත්තටම🤣🤣..ගාථාව නිසා නෙමෙයි..කෙනෙක්ට මානසිකව උත්තේජනයක් දුන්නාම කොහොමත් වැඩේ ගොඩ තමා..ඒක තේරේන්නේ නැති හැටි..ඒහෙම කියලා ගාථාවෙත් ඉතින් බලයක් නැත්තේ නෑ😌😌..ඕකා ඕවා කොහොම තේරුම් ගන්නද?? මෙහෙ අය ඉතින් ලොකුවට ආගම දහම ගැන විශ්වාසය කරන්නේ නෑනේ..එහෙම හිතලා මම ඉක්මනට කෝල් කලේ ඔම්මාට..

📲📲📲📲

💢 කියන්න පුතේ😊😊..ඇයි මේ වෙලාවේ..කැම්පස් එකෙ නෙමෙද ඉන්නේ..🙄🙄

💟 එහෙ තමා ඔම්මා😄😄..මම මේ පාරත් බැජ්ටොප් දෙයියනේ..😄😄

💢 මොකක් කිව්වා😨😨..අනේ..පුතේ..😪😪

💟 ඒ..ඒ..ඔම්මා..ඔයා අඩනවාද🙄🙄

💢 නෑ..නැ..😅😅

💟 බොරු ඔයා අඩනවා..ඒ මොකක්ද අනේ ඔයාට සතුටු නැද්ද..මදැයි මමත් කෝල් කරලා රිසාල්ට් කිව්වා..😐😐

💢 අනේ..ගොන් කෙල්ලේ..සතුටට ඇඩෙන්නේ..😅😅

💟 වේ ඔම්මා..ගොන් කෙල්ල කියන්නේ..ෆැකල්ටි එකෙන්ම වැඩිම රිසාල්ට් ගත්ත ලමයට නේ මේ ගොන් කෙල්ල කියන්නේ🙂🙂..කමක් නෑ දුකක් නැ..මම තියනවා..තව කෙනෙක්ට කෝල් කරන්න තියෙනවා..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now