🥀Chapter 21 🥀

563 115 64
                                    

💟 Seriously..I can't believe this..

❣️ මේ කොරියාවේ ඉන්නේ..ඇමෙරිකා වල නෙමෙයි..මෙහෙදි ඒ විදිහට කතා කරපන්..😄😄

💟 හා.හරි හරි..සොරි සොරි ඉතින්..දන්නේ නැද්ද පුරුද්දනේ..කෝ අරු..😂😂

❣️ මොකාද??😐😐

💟 වෙන කවුද මගේ බොක්ක මිසක්..😄😄

❣️ ඌ කම්පැනි එකේ..ඒකේ පුටුව රත් කරනවා..ඒක නෙමෙයි..මොකෝ ඔය කොන්ඩේ..🙄🙄

💟 වේ?? ලස්සන නැද්ද?😌😌

❣️ ලස්සනයි..ඔයා ගොඩක් වෙනස් වෙලා..😍😍

💟එහෙම වෙන්න එපැයි..ගොඩක් අය වෙනස් වෙද්දි ඇයි මම විතරක් වෙනස් නොවි ඉන්නේ..🙂🙂

❣️ නෑ..තව සුදු වෙලා..ලස්සන වෙලා..හිතාගන්න බැ..කලින් හිටපු ලියාමද කියලා..🤩🤩

💟 ඒ ලියා මැරිලා ගොඩක් කල්..🙂🙂

ලියාගේ කොන්ඩේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලියාගේ කොන්ඩේ..

❣️prov

ලියාට කලින් තිබ්බේ ස්ටේට් ඒ වගේම අමුතු පාටක කොන්ඩයක්..ඒක මෙරුන් කලර් ඇන්ඩ් ඩාර්ක් චොකලට් කලර් වගේ..ඒක එයාගේ කලර් කරපු එකක් නෙමෙයි..එයාගේ උපන් පාට..ඇත්තටම ඒ කොන්ඩේ හරිම ලස්සනයි..ඒක හරිම අන්කොමන්..ඒත් ඒක එයා වෙනස් කරලා..මේකත් අවුලක් නැ..

❣️ හරි ඒවා අමතක කරමු☺️☺️..කොහෙද යන්නේ..කෙලින්ම ගෙදරද??😊😊

💟 හ්ම්..හ්ම්..මුලින්ම පෝන් එක ගන්නකෝ..😁😁

❣️ ඒ ඇයි..🤨🤨

💟 ගනින්කෝ..😐😐

❣️අහ්..

💟 මේ..සෝහාට කෝල් කරහන්කෝ..බයිට් එකක් දෙමු..🤣🤣

❣️ පිස්සුද??😂😂

💟 ගනින්කෝ..අරන් කියහන් මම ආපු ප්ලේන් එක ඇක්සිඩන්ට් වෙලා කියලා..🤣🤣

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now