🥀 Chapter 10 🥀

583 121 47
                                    

🖤 prove

මම ඇත්තටම බය උනා මෙයා කොහොමද ඒක දැනගත්තේ කියලා..ඒත් එක්කම ලියා එයාගේ පෝන් එක අරන් මම ඊයේ කරපු වී ලයිව් එක..ඒත් එයාට කොහෙන්ද??යාහ්..ඕක හොයාගන්න පුලුවන්නේ..ඒත් එයා කොහොමද?? ඒත් මේක ස්කීන් රෙකෝඩ් එකක්නේ..ඒ කියන්නේ ඊයේ රෑ ලියා මම කරපු ලයිව් එක දකින්න ඇත්තේ එයාගේ යාලුවාගෙන්..එයා ආමි කෙනෙක් කිව්වානේ..ඕ ඒ කියන්නේ මෙයා ඒක දැනගෙන තමා මට කෝල් කරලා අර වගේ කතාවක් කිව්වේ..දැන් නේ තේරෙන්නේ...🥴🥴ඊට පස්සේ ලියා කියපු එකට නම් මට පිස්සු හැදුනේ නැති ටික විතරයි..එයා ඇයි එහෙම ලේසියෙන් මේක නවත්තන්න කියන්නේ..ඒ කියන්නේ මෙයා මට ආදරය කරලා නැද්ද පොඩ්ඩක්වත්..😔😔

🖤 යාහ්..ලියා ඔයා කොහොමද එහෙම කියන්නේ..😤😤මම ඔයාට බොරුවක් කලේ නෑ..😔😔ඔයාගෙන් ඇත්ත හැන්ගුවා විතරයි..ඒ මට ඔයාව විශ්වාසය නැති නිසා නෙමෙයි..ඇත්ත දැන ගත්තාම ඔයා මාව දාලා යයි කියලා...😔😔ප්ලීස් මට සමාවෙන්න..අනේ..😢😢අනික මම දෙයක් දෙන්නේ ආපහු ගන්න බලන් නෙමෙයි ලියා..තේරුම් ගන්න පොඩ්ඩක් ලියා..

💟 ඒත් ඔයා ඇයි මන් වගේ එක්කෙනෙක් එක්කම යාලු උනේ..මම ලොකුවට ඔයාලා ගැන දන්නේ නෑ..ඒත් මම දන්න තරමින් ඔයාට මන් වගේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න තරම් අහේනියක් නෑනේ..ඔයාට පුලුවන් නේ මට වඩා හොද,ලස්සන,සල්ලි තියෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න..ඇයි මන් එක්කම අෆෙයාර් එකක් පටන් ගත්තේ..

🖤 ලියා..ඔයා කියන විදිහට ඔව් අපිට ආදරය කරන එක්කෙනෙක් හොයාගන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි තමා..ඒ අය මට ආදරය කරන්නේ මට තියෙන ආදරයකට නෙමෙයි..මගේ ප්‍රසිද්ධියට මගේ සල්ලි වලට මගේ රූපෙට නැතුව මට නෙමෙයි..ඒ හැමදේම තාවකාලිකයි..ඒ වගේම ඔයා මාව අතාඇරියොත් මට හෙට උදේ වෙද්දි කෙල්ලෝ දාහක් උනත් හොයාගන්න පුලුවන්..සමහර විට මට මගේ ප්‍රසිද්ධිය,සල්ලි ඒ දේවල් නැති උන දවසට මාව දාලා යයි..ඒත් ඔයා..ඔයා මට ආදරය කලේ මන් ගැන නොදැන..මගේ ප්‍රසිද්ධියටවත් මගේ සල්ලි වලටවත් නෙමෙයි මේ මට..මේ නිකම්ම ඔයා ඉස්සරහා හිටන් ඉන්නා මින් යුන්ගිට..නැතුව BTS සුගාට නෙමෙයි..ඒකයි මම ඔයාට ආදරේ කරන්නේ ලියා..තේරුම් ගන්න..ප්ලීස් මට සමාව දෙන්න..මට බය හිතුනා ඔයාට ඇත්ත කියන්න..😢😢මට ඒකට ශක්තියක් තිබ්බේ නෑ..ඒකයි..ලියා..ප්ලීස් මාව දාලා යන්න එපා..😢😢ඔයාත් මාව දාලා ගියොත් මට මොනව වෙයිද දන්නේ නෑ..😢😢මාව පිස්සෙක් කරන්න එපා ලියා..😭😭

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now