🥀 Chapter 36 🥀

689 119 129
                                    

💟 prov

ඔප්පලා ටික යන්න හදපු ගමන් මට මතක් උනේ ඔන්නිලා ටිකට මුකුත්ම දුන්නේ නෑනේ කියලා..කොහොමත් කලින්ම ඔප්පලා කිව්වානේ ඔන්නිලා එන්නේ නෑ එයාලා විතරයි එන්නේ කියලා ඒ නිසාම මම එයාල වැලි තලප හැදුවා.. Cook by Shena and liya..අපි දෙන්නා තමා හැදුවේ..ඉතින් මම ඒ ටික අරන් ආයේ ලිවින් රූම් එකට ආවා..

💟 අහ්..මේ ටික ඔන්නිලාට..☺️

💙 මේ මොනවද??🙄

❣️ අහ්..වැලි තලප නේ..

💟 නේ..

💚ඒ කිව්වේ..🙄

💟 අපේ රටේ කෑමක්..☺️

🧡 වාව්..තව ජාතියක්..😋

💛 අපරාදේ අපිටත් තිබ්බේ සිරි ලංකාවේ කෙල්ලෝ ටිකක් මැරි කරන්න..එහෙනම් මේ වගේ ජාති ගොඩක් කන්න තිබ්බා..😁

💝 අනේ..අනේ..උබලා..උබලව පොඩි කාලේ ඉදන් බලා ගත්තේ මම කියන්නත් ලැජ්ජයි..😒

💜️ අපි නම් ඉතින් ලකී..😉

කුකී එහෙම කිව්වේ ශෙනා දිහා බලලා ඇහැක් ගහන ගමන්..

💚 බලාගෙන යුන්ගි හ්‍යුන් ඔයා අල ගෙඩියක් වෙයි..🤣

🧡 ඒක නම් ඇත්ත හ්‍යුන්..ලියාලගේ රටේ කෑම මාරම රසයි..😋

🖤 ඒය ඒවා හැදුවට මම කන්නේ නෑනේ..😌

💛 අනේ යන්න හ්‍යුන් යන්න..🤣

💚 ඒක තමා..ඉස්සෙල්ලා මොනවද අර පුඩින් වගේ ජාතිය ඉල්ල ඉල්ල කාලා එහෙම කියනවා..🤣

💙 ලියා යුන්ගි හ්‍යුන් කන්නේ නැත්නම් අපේ දිහා එවන්න..මම නම් ඕන වෙලාවක රෙඩි..😋

🖤 අනේ පලයන් ජුනියෝ යන්න..ලියාගේ කෑම රසයි..නේ ලියා..😍

💝 ඕමෝ..ලියාගේ මූන..පුපුරයි වගේ..

💜️මල පැනලා නේ..හරි අපි යමු..හ්‍යුන් ඔයා බේරගන්න ලියා එක්ක..🤣

🧡 ලියා..මම ඔයාගේ ඔප්පානේ..

💟 නේ..☺️

🧡 මේ..වැඩිපුර නැද්ද මේවා..😁

💟 මොනවද??😃

🧡 අර කලින් කාපූ ජාතිය..😁

💟 වටලප්පම්..

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now