🥀Chapter 17 🥀

595 114 87
                                    

යුන්ගියි ලියාරායි කාර් එකේ එද්දී දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කතා කලේ නෑ..ඒත් එක පාරටම ලියා..

💟 ඔප්පා🙄🙄..ඔයා හරියටම සති දෙකකින් එනවද??🙄🙄

🖤 එහෙම නම් තමා හිතන් ඉන්නේ🙁🙁..හරියටම කියන්න බැ🙁🙁..ඒත් මම පුලුවන් ඉක්මනට එන්න බලනවා😊😊..ඒ වැඩේ ලොකු එකක් නෙමෙයි..😊😊

💟 ඔප්පා විතරමද යන්නේ..අනිත් ඔප්පලත් යනවද??🙄🙄

🖤 නෑ..මම විතරයි යන්නේ..මගේ සෝලෝ එකක්..😊😊

💟 එහෙමත් එකක්ද??🙁

🖤 ඇයි මම නැතුව පාලුද 😄😄

💟 හ්ම්😔😔..ඉක්මනට ගිහින් එන්න හරිද??🙂🙂

🖤 හ්ම්😊😊..මම හැමදාම කෝල් කරන්නම්කෝ..☺️☺️

💟 නොකලොත් ඉතින් බලාගන්න පුලුවන්😐😐..එහෙ ගිහින් වෙන කෙල්ලෝ එක්ක එහෙම ඉන්නේ නැ..🤨🤨

🖤 මම කල්පනා කලේ එහෙ කෙනෙක් එක්ක යාලුවෙන්න..😏😏

💟 හාකෝ..හාකෝ..😒😒

🖤 ඔන්න ආවා..බහින්න ඉතින්..නැත්නම් මන් එක්කම යනවද??😏😏

💟 🙂🙂 ගුඩ් නයිට්..පරිස්සමෙන් හරිද ඔප්පා🤗🤗..එහෙම කියලා මම ඔප්පාව හග් කලා..මට ඇත්තටම හරි අමුත්තක් දැනුනා..

🖤 මොකෝ මේ කවදාවත් නැතුව😮😮..මම එනවා..ඔයාව දාලා යන්නේ නැ..😅

💟prov

මම කාර් එකෙන් බැහැලා ගෙදර එද්දී ශෙනා නිදි..මම දොරත් ඇරන් කෙලින්ම ගියේ රූම් එකට..ගිහින් වොශ් එකක් දාන් ඇදට වැටුනේ හොද නින්දක් දාන්න හිතන්..

Next day

BTS Drom

🖤 හොබී මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ😐😐..පුලුවන්ද දැන්..😐😐

🧡 ඕ යුන්ගියා..කියන්න..😃😃

🖤 මෙතන බෑ..මගේ රූම් එකට යමු..😊😊

එහෙම කියලා යුන්ගි හොබී දෙන්නා යුන්ගිගේ රූම් එකට ගියා..

🧡 මොකක්ද කියන්න තියෙන්නේ යුන්ගියා 🙄🙄

🖤 හොබ්බෝ මට උදව්වක් ඕනේ..😐😐

🧡 උබට නොකරන උදව් මේ මන් ලග තියෙනවාද බන්😅😅

🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now