Sengil chukkayaa hammida
Sengil chukkayaa hammida
Saranghee nemun liyara
Sengil chukkayaa hammida 👏👏👏
💟ඔයා??😳😳😳
🖤හැපි බර්ත් ඩේ ලියාරා 😊😊😊
💟ඔප්පා කොහොමද දන්නේ??😳😳
🖤ඒක වැඩක් නෑනේ..කෝ විශ් එකක් කරලා කැන්ඩ්ල්ස් ටික නිවන්න ඉතින් 😊😊
💟හ්ම්..😳😳 මම තාමත් ෆුල් කන්ෆියුස් වෙලා ඉන්නේ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව..මම කැන්ඩ්ල්ස් ටික නිවලා ඔප්පා දිහා බැලුවා..
🖤මොකො කේක් එක දිහා බලන් භාවනා කරනවාද??ඕක කපලා මට කවන්නේ නැද්ද අහ්.😊😊
💟අහ්..හාහා..😳😳
(මේකලු කේක් එක)
💟prov
මම තනියම මටම විශ් කරලා ඉවර වෙද්දී කවුද මන්දා බර්ත් ඩේ සෝන් එක කියන්න ගත්තා..මට ඒ කටහඬ අදුන ගන්න බැරි උනේ නෑ..ඒ වෙන කවුරුත් නෙමෙයි යුන්ගි ඔප්පා..ඒත් එයා කොයි වෙලාවෙද මෙතනට ආවේ..මම දැක්කේත් නෑනේ..මම එහෙම බය වෙලා වගේ බලන් ඉද්දී ඔප්පා මට කිව්වා විශ් එකක් කරලා කැන්ඩ්ල්ස් ටික නිවන්න කීයලා..මම එහෙම කරලා තාම බලන් ඉන්නවා මොකක්ද යකෝ ඒ උනේ කියලා හිතාගන්න බැරුව..කොහෙද තනියම කන්න කියලා කේක් එක ගත්තා..දැන් එයාට කවන්නලු..කමක් නෑ මමත් අවුලින්නේ හිටියේ..ඔප්පා ආපු එක හොදයි..මම ඉතින් කේක් කෑල්ලක් කපලා ඔප්පාට කැව්වා..මෙන්න මේයා කේක් කෑල්ල මගෙන් උදුර ගෙන මගේ කම්මුලක ගාලා ඒ අයිසින් ගෑවුන තැනකට කිස් එකක් දෙන ගමන් ඒ තැන තිබ්බ අයිසින් ටිකත් කෑවා..
(A/n-මට බෑ බන් මෙහෙම ලියන්න..🤧🤧)
🖤කලින් එකට එකේ කාපූ එකේ අයිසින් එකට වැඩිය දැන් කාපු අයිසින් ටික රහයි..😁😁
YOU ARE READING
🥀𝑫𝒐𝒏'𝒕 𝑳𝒆𝒂𝒗𝒆 𝑴𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
FanfictionThe girl who loves without knowing he.. Turns against her and she has a strong hatred for that, and what will happen if that love comes in front of her in a different way? Will it be a new beginning?? - Min Yoongi Fan Fiction - Don't Leave Me ©June...