" සමාවෙන්න , මම ඔයාට ගොඩක් රිද්දිවා නම්......"
"කී පාරක් කියන්නද ඔයා එහෙම කරේ නැ...අනික මට මේ අවුරුදු 2කට ඒක දරා ගන්න පුරුදු වෙලා .ඔයාගේ ආදරේ එ හැම වේදනාවකම නැති කරනවා මගේ මහාත්තයෝ"
"අම්මෝ මේ කොල්ලා’
මම එයාගේ නිරුවත් පපුව අස්සේ ඔලුව තියාගෙන ඒ පපුවට හාදුවක් තිබ්බා .එයාට මම යට වෙන හැමොම පාරක්ම එයා ඔය වගේ සමාවෙන්න ඉල්ල්නවා.පලවෙනි එක්විමෙදි හැරෙන්න.
" මේ ඇදේ.හදිසියේ වත් මට තනිවෙන්න වුනොත් මට පිස්සු හැදෙවි බන්....."
"අ...හිතාගෙන ඇති එහෙනම් මාව අතාරින්න .ඒවා හදේ මහාත්තයා .මේ පපුව මගේ....මේ අත් අස්සේ ඉන්න පුලුවන් මට විතරයි....හදිසියේ වත් එහෙම වුනොත් ඒ මම ජිවත් වෙන අවසාන දවස වෙයි.ඔයා නැතිව මට තප්පරේකටවත් ඉන්න බැ....මතකද නිසලගේ ප්රශ්නේ වෙලා ඔයා මාව මේ ගෙදර දලා ගියා.ඇත්තටම මම ඒදා පිස්සෙක් නොවි පිස්සෙක් වුනා ."
"එහෙනම් මගේ ලග ඉන්න හැම මොහොතෙම සතුටින් ඉන්න .මම ඔයාට ආදරෙයි .උබට හිතා ගන්නවත් බැරි තරම්...දැන් නිදා ගන්න...."
එයා මට ආදරෙයි කිව්වා .ඔව් එයා එක කිව්වා ...
" ඔයා ඒක කිව්වා ......"
"ඔව් ඉතින් මැරෙන්න කලින් එක පාරක් හරි ආදරෙයි කියන්න එපැයි.නැත්තම් මම මැරුනට පස්සේ මගේ වල ලගටත් ඇවිත් වලට ගහයි...."
"ඔව් ඉතින් ඒවා කියන්න බැ..ඒවා යුතුකම් ..."
එයා මාව තුරුල් කර ගෙන නිදා ගත්තේ තව එක පාරක් මට ආදරේ කියලා....
නිතේශ්ගේ වේඩින් එකේ වැඩත් ඉවරයි ....එයාලත් ඔන්න පැනිහදේ ගියා....මම හිතන්නේ ඔකුන් මගුලට කලින් ඔය ගමන ගියා...එහුව් දෙන්නේක් ඔය...අපි ගෙදර එනකොට රැ 11.00ට විතර ඇති.ගෙදර හැමොම ඇහැරලා ...
"කල්ප....එක ඇත්තක්ද......"
"......"
"ඇහුව දේට උත්තර දෙනවා..."
"ඔව් අප්පච්චි "
මෙයාල මේ මොනවද කිය වන්නේ....
" දැන් එතකොට මේ අකිදු එයා ඒක දන්නවද......"
"එයා බිස්නස් ගැන මොකුත් ම දන්නේ නැ...එවා එයාට වැඩක් නැනේ...එයාට තියෙන්නේ ඩොක්ට කෙනෙක් වෙන්න විතරයි "
YOU ARE READING
blessing for me ( yizhan )
Fanfictionහැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර...