🌸18❤

563 76 6
                                    

"අනේ ...පුතේ.........."

"අනේ ඇයි මාමා මේ....."

"උබගේ ලොකුට නැගිටින්න කියපන් පුතේ.....මගේ පුතාට නැගිටින්න කියපන් දෙයියෝ......"

අපි හොස්පිටල් එකට ආවා වුනත් එයා මා එක්ක කතා නිකරම ආවේ icu එක ගාවට වෙනකොට මාමා ලොකුව නැගිටින්න කිය කියා අඩනවා...අනේ මගේ හිතට බයයි...

" මගේ මහාත්තයා ඇයි මේ .....කියන්නකෝ....මට බයයි නේ ... "

"හ්ම්..කෝ ලගට එන්න......"

එයා මාව තදට තුරුල් කර ගත්තේ මගේ නලලට හාදුවක් තියලා ..එත් එයා ඒ එක්ක කියපු දේ නිසා මගේ ඇගම පන නැතුව ගියා....මට හිනෙකින්වත් අහන්න ඔන වුනේ නැති දෙයක් අහන්න වෙනකොට දරාගන්න හිතන්නවත් පුලුවන් ද ....

" ඔයාගේ ලොකු....මගේ යලුවා.... අපිව දලා යන්න ගියා මැණික ....."

"මො.....මොකක්ද "

"ඔයා බොරු කියන්නෙ ...එයාට එහෙම යන්න බැ එයා මට කිව්වා මට කිව්වා මාව බලන්න හෙට එනවා කියලා .....ඔය බොරු .."

මම දිව්වේ මාමා ගාවට වෙනකොට මාමා අයේත් අප්පච්චි බදා ගෙන අඩ අඩා ඉන්නවා...මෙයාලා බොරු කරනද මන්දා ......

" ඔයාලා බොරු නේද කියන්නේ මගේ....ලොකු....කෝ...එයා හොදින් නේද .....කියන්නකෝ..."

"අනේ රත්තරං අපේ කොල්ලා අපිව එපා කියලා ගිහින් දරුවෝ....."

මම හිතන්නේ මට එතනින් එහා කිසි දෙයක් අහන්න ඔනේ වුනේ නැ...නැ කියන්නේ....මට අහන්න බැරි වුනා...මොක්ද මට සිහිය නැති වුනා කියලා විතරක් මතක තියෙන කොට මට ආයේ සිහිය එන කොට මම හිටියේ කල්පගේ උකුලේ වෙනකොට එයා මගේඔලුව හරි පරිස්සමෙන් අත ගගා හිටියා......ඒත් කෝ අක්කා....

" හ්ම්....මහා.."

"ඇයි රත්තරන් කියන්න......කෝ නැගිටින්න "

"කොයි ....අක්කා.....එයා කෝ.....දරුවා .......ඒ දෙන්නා නැනේ..."

"අක්කා තාමා icu එකෙ ...දරුවා නැන්දා ගාවා....."

"එයාලට මොකද වුනේ මහාත්තයා "

"එයාලා ආව වාහනේ ටිපර් එකක හැප්පිලා ,කියලා තමා කියන්නේ ...."

"අනේ මගේ ලොකු...."

"හ්ම්....අඩන්න එපා...කෝයි....හිත හයිය කර ගන්න...ඔයාගේ මාමා එක්ක ඔයා දැන් හයියට ඉන්න ඔනේ..ඔයා වෙනුවෙන් මා හිටියට එයාට ඔයා ඔනේනේ ..හ්ම්....."

blessing for me ( yizhan )Where stories live. Discover now