🌸20❤

624 68 6
                                    

ඇගට දැනුන තෙහෙට්ටුව එක්ක මම නින්දට වැටුනේ පුතාත් හොදටම කිරි බිලා නින්ද ගිහින් නිසා ...ටික වේලවක් යනකොට ඔලුව කවුරු හරි අත ගානව වගේ දැනුනා.එත් ඒ සුවද මගේ මහාත්තයාගේ ...ඒ අතේ උණුහුම මගෙ මහාත්තයාගේ ...ඇස් ඇරලා ඒ උණුහුම නැති කර ගන්න බැරි නිසා මම ඇස් වහාගෙනම හිටියා...

" කොල්ලෝ දෙන්නම නිදිද....."

"හ්ම්...ඔව් බන්...."

එයා බර හුස්මක් පිට කරලා කියද්දි මගේ පපුව හෝස් ගලා ඇවිලුනා...

"අකිදු පව් බන්...ඒ කොල්ලාට මේ දෙවල් දරා ගන්න බැරි එක පුදුමයක් නෙවෙයි නේ....ඒකාට දැන් ඉන්නේ උබ විතරයි...රිද්දන්න එපා බන්..."

"එතකොට මට රිදෙන් නැද්ද බන්....මට තියෙන්නේ හිතක් නෙවෙයි ද....උබ දන්නවා මම නපුරු එකෙක් නෙවෙයි ...මම නපුරු වුනේ මේකා හින්දා.....

මේ ඉන්නේ මගේ පණ....මගේ හැමදෙම ....අනේ අපේ අතිතේ මගේ මැණිකට මතක් වෙනවා නම්....නැත්තම් මට අමතක වේලා යන්න ඔනේ....මගේ මේ හිත නොසැහෙන්න රිදෙනවා යසියා... "

එයා අඩනවා...අනේ...මගේ මහාත්තයා අඩනවා......අනේ මට සමාවෙන්න මගේ වස්තුවේ

"එක්කො අකිදුට මේ දෙවල් කියමු.....එතකිට මූ වුනත් පරිස්සමෙන් ඉදිනේ ....."

"මාත් කැමති කියන්න....එත් ඒ දෙවල් මගේ පොඩි එකාට දරාගන්න පුලුවන් වෙයිද....එයා ඒවට කොහොම රියැට් කරයිද.....මම රකින රහස ,අපි රකින රහස එයාට පුලුවන් වෙයිද බන් දරාගෙන ජිවත් වෙන්න .....

මේ හැමදෙටම හේතුව එයා කියලා දැන ගත්තම මගේ එකා නොමැරි මැරෙයි යකෝ...මේ චුටි හිත නොසැහෙන්න රිදෙනවා බන්....මගේ ආදරේ මදී වෙයි ඒ හිත හදන්න...."

"අනේ මන්දා බන්....."

"එන දේකට මුහුන දෙමු....මුලින්ම එයා ඩොක්ට කෙනෙක් වෙච්ච දෙන්....හ්ම්....අර ගැන හෙව්වද..."

" හ්ම්...මම රිකියාට කිව්වා ....තව ටිකකින් මම යනවා එතනට උබ එනවද...."

"නැ උබ පලයන්.....මට ඉට වඩා වැඩක් තියෙනවා....."

මහාත්තයාට යන්නම් කියපු යසිත් අය්යා යනකොට මහාත්තයා දොර ලොක් කරලා වොශ් එකක් දා ගන්න ගියා....එයා ගියාට පස්සේ මම ඇස් ඇරලා බැලුවේ චුටි පුතා නැගිට්ටද කියලා...නැ එයාත් සැපට නිදි.....මම දන්නේ නැ මහාත්තයා මොනා ගැන කියවනවද කියන්න....එත් මට බැ එක අහන්න යන්න...මගේ අතින් වැරැද්දක් වුනා....එයා මම නිසා ඇඩුවා ...එක මගේ හිතට තදිනම දැනුනා....එයා ආවා...මම අයේ ඉතින් නිදි වගේ හිටියා....

blessing for me ( yizhan )Where stories live. Discover now