🌸34❤

505 65 5
                                    

"අකිදු තමුසේ මාත් එක්ක තරහින්ද ඉන්නේ ආ...."

"...."

"තරහා ගන්න එපා බන්...මම උබට කෑ ගහන්නේ උබේ අයිතිය පෙන්නන මිසක් ආදරේ අඩු වෙලාවත් නැතුව උබව එපා වෙලාවත් නෙවෙයි මැණික..මම කතා කරන්නේ මට අයිති දෙවල් අය එක්ක විතරයි...නැතුව මට ඒ ගැනිගෙන් අහන්න බැරි කමක් නැ...එත් මට ඔනේ මගේ හැම අයිතියම උබට දෙන්න..."

"ඒත් මගේ හුත රිදෙනවා මහාත්තයා ,ඔයාට තේරෙන් නැ අප්පා...මගේ නැන්දා තමයි...ඒත් එයා හැමවෙලාවෙම මොනා හාරි මගුලක් කියා ගත්ත ගමන් මයි..."

"අපි මෙහෙන් යමුද එහෙනම්....ආ...පිරිත් ඉවර වුනාම...හ්ම්..."

"ඒත් ඒදා අම්මා කිව්වා වගේ ඒ ගෙදරට රින්ගන්න ආවොත්...."

"ඒ ඉන්න තැන කියලා ගියොත් නේ පන..."

"අනේ මන්දා...අර ගැනි මටයි මල්ලිටයි කියපු කතාව...ඒ කොල්ලා නැත්තම් නිතේශ් ඔන්න හෙට වෙද්දි නිතේශ්ට කතාවක් හදලා තියයි...."

"කොයි කතාව හැදවා වුනත් උබටයි මටයි අදාල නැනේ බන්...ඔය ඇති කෝ මගේ පැටව් දෙන්නා...

අප්පච්චි මතක් වුනාද රත්තරන් ,අප්පච්චි මේ දවස්වල වැඩ කන්දකට යට වේලා හිටියේ අප්පා..අම්මිට දුක හිතිලා බලන්නකෝ....ඔයාලා කියන්නකෝ අම්මි කියන්නේ අප්පච්චිගේ පන ටික කියලා.උම්මා මගේ පැටව් දෙන්නට...කෝ පැටව්ගේ අම්මාත් එන්නකෝ අප්පච්චි හාදුවක් දෙන්න..."

එයා මගේ කුසට හාදු දෙකක් තියලා මටථාදු කෝටියක් විතර දුන්නා.එයා ඒයාගේ අයිතිය පෙන්නන්නේ මාර විදිහට....

"අපි එන්නද ඇතුලට..."

අම්මායි අප්පච්චි ඇවිත්....

" එන්න අම්මා...මම වොශ් එකක් දාගෙන එන්න කියලා බැලුවේ .. අම්මාලා අවේ අකීව හම්බෙන්න ද මාව හම්බෙන්න ද...."

"දෙන්න්නම...ඇයි...එපොයිමන්ට් දලා එන්න ඔනේද දැන්...තලනවා කට..."

" හරි අනේ...වාඩි වෙන්නකො...මොකො කේස් එක..."

"කේස් එක....අර මා කියපු දේ ගැන හිතුවද....."

"හ්ම්..ඔව් අප්පච්චි ...එත් එක කරා කියමුකෝ....අම්මා ළග ඉන්න ඔනේ නේද...මම හැමදෙම හරියට ම දන්නේ නැනේ...."

blessing for me ( yizhan )Tempat cerita menjadi hidup. Temukan sekarang