🌸33❤

505 69 10
                                    

"ආවා මෙතන කල්පගේ ලේජ ජන්නේ නැ කියන්න...වට්ටි අම්මා..."

"හිරු මොනවද මේ ළමයා මේ කියන කතා...ඇත්තටම උබ ....."

"බොරු . අප්පච්චි "

"අනේ ..පත්තිනි අම්මා...ඇ බන් මෙච්වර කල් ඩැඩි ගගා ඉදලා එක පාරට ම අප්පච්චි වුනේ කොහොමද ,බොරුනේ...පොඩ්ඩක් ඉන්න අංකල් ...මේන් ඔයාගේ දුවගේ ලේ රිපොට් එක..."

"ඔයාට කොහෙන් ද මේවා....."

"මතක තියා ගන්න..ඔයා නොනා හාමු ඇගිල්ල දිග් කරේ මගේ අයියාට....ඉතින් මාත් ඔයාගේ දුවට ඇගිල්ල දිග් කරනවා..එත් පොඩි වෙනසක් තියෙනවා....මන් ගාව සක්කි තියෙනවා..."

"මේවා බොරු ඩැඩි....මම එහෙම මොකුත්ම වැරැද්දක් කරලා නැ..."

"යුමේ ඔය ඇති.. අන්න රුම් එකක් ලැස්ති කරලා තියෙනවා ගිහින් වොශ් එකක් දාගෙන එනවා..."

මම ඒකාව එලෙව්වේ ඒකා අවුලන්න ඔන ගින්න ගානට මිම්මට ඇවුලලා ඉවරයි...තව හිටියෙත් මේකා මුලු ගේම ගිනි තියනව මම අකිව එක්කන් රුම් එකට ආවේ ඔතන දැන් වෙන කතා අපිට අදාල නැති නිසා..

" මහාත්තයා ඒ කොල්ලා කවුද "

"යුමේ...මගේ යලුවෙක්ගේ මල්ලි කෙනෙක්...මගේ මල්ලි වගේ තමා.."

"හ්ම්..මට පෙනවා ඔයාට දැන් මල්ලිලා ගොඩක් ඉන්නවා කියලා..."

"ඒ මොකක්ද ඒ කිව්වේ "

"මට තියෙන ආදරේ අඩු වෙන්න හේතු ඔය එක එක එන්නේ එලියට ...."

එක එයා විහිලුවට කිව්වා වුනත් මම කැමති නැ මගේ ආදරේ ගැන විහිලුවට වත් සැක කරනවට...මොකද මම ඒ තරම් ආදරෙයි එයාට...ඉතින් ඇයි එයා එහෙම හිතන්නේ....මම හිතන්නේ මගේ මුණේ තිබ්බ හිනාව අතුරු දහාන් වුනා....

" ආයෙත් කියපන් බලන්න....මගේ ආදරේ අඩුයි ද දැන් ...ආ.....කතා කරන්න..."

"අනේ මම විහිලුවක් කරේ මගේ මහාත්තයා ,ඔයා මට ආදරෙයි කියලා මම දන්නවා...අනේ කේන්ති ගන්න එපා පන..."

"මේ අවසාන පාර .. මගේ හිතේ උබට ඇරෙන්න වෙන වුන්ට තැනකන් නැ...ම්ම යුමේ ආදරෙයි .ඒක මම පිලිගන්නවා .එත් උබ හිතන ආදරයක් නෙවෙයි ....ඒකා මට මගේ සහෝදරයෙක් වගේ .

blessing for me ( yizhan )Where stories live. Discover now