🌸28❤

461 49 8
                                    

අහිංසක සෙල්ලක්කාර හිතක් තිබ්බ මගේ හිත දැන් දරදඩු වෙලා .ආපිට හදා ගන්න බැරි තරමටම...හ්ම්...මගේ හිත දැන් වියරු වෙලා ...මගේ ලස්සන ජිවිතේ විනාශ කරඖ එවුන් ඉන්න කන් මේ හිත අයේනම් ගොඩ එන එකක් නැ...දැන් ඉන්නේ ආදරේ නිසා වියරු වැටුන එකෙක් විතරයි...

මට ඔනේ මට නොලැබුනත් මගේ පන පරිස්සමෙන් ඉන්නවා බලන්න විතරයි....මට ආරංචි වුන විදිහට නම් අකිදුට දෙපාරක් තුන් පාරක්ම දැනුවත්ව අනතුරු වෙන්න ගිහින් තිබ්බා...එයාලා නොදන්නවා වුනාට අකිදුගේ ආරක්ෂාවට අප්පච්චි අප්පච්චිගේ පරණ ගෝලයෝ දෙන්නෙක් දලා හිටිය නිසා ගොඩක් අවස්ථා වලදි අකිදු බේරුනා....දැන් ඉතින් බය වෙන්න එපා පන...උබේ සුදු අයියා ආවා....උබට මැස්සෙක්ටවත් කරදර කරන්න දෙන්නේ නැ.....

"ඒ මම යනවා ....අරු පස්සේ ...උබ ගේම හදපන් ...අපි මම ආවම කතා කරමු...."

"හිටපන් මාත් එන්නම්...දෙන්නා එකට යමු...තනියෙන් යනවට වඩා දෙන්නම යන එක හොදයි....ගේම අදින්න දෙයක් නැ...මම හදලා ඉවරයි..."

" හ්ම්...එහෙනම් යමන් ...ආරංචි වුන විදිහට ඒකා දැන් ක්ලබ් එකට යනවා....යමන්..."

කලු මාක්ස් දලා ,ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුන වහාගත්තෙ නිකමටවත් ඌට අපේ මුණ මතකද කියන්න බැරි නිසා මිසක් බයකට නෙවෙයි ...හරියට දැන් වේලාව රැ 11.00යි...මෑන් එනවා....ඒකා ගොදුරක් බව නොදැන එකා නටන්න තියෙන වන්නම් දහාඅටම නටනවා.....නටපන් තව ටික වේලාවයි....උබලා නැකත් බල බලා වැඩ වල්ට බැස්සට....අපි බහින්නේ හිතුන වේලාවට....දැන් හිතුනොත් දැන් උස්සනවා ...

"ඒ බන්.....එක්කෝ දැනම් ඉවර කරමුද....පස්සේන් ගිහින් එපා වෙලා...අහු වුන වේලාවේ දිලා අදිමු...."

මේකට මගේ හිත කියවන්න පුලුවන් මොනා නැතත්......උබ ඔකේ නම් මම ඩබල් ඔකේ.....

" එහෙනම් අනම් මනම් වානා....සුරි අප්පච්චි ගාවටම ටිකට් එක කෙලින්ම....."

"තැග්ග....අර ගැනිට.....තැපැලෙන්...."

අපි දෙන්නටම ආවේ වියරු හිනාවක් විතරක් වෙනකොට .....සයියා වුගේ තුරුම්පුව ගැහුවා....යසියාගේ මුණ ඒකා දැකලා නැ....මොක්ද...යසියා ගේන් එලියේ ඉන්න හැම වේලාවේම මාක්ස් දාපු කෙනෙක්...මේකා මාක්ස් එක ගලවලා ගේ කුරුල්ලෙක් වගේ ගියේ නැතැ....

blessing for me ( yizhan )Where stories live. Discover now