🌸23❤

601 67 12
                                    

නොහිතුව මොහොතක ජිවිතේ මම ආසම කරපු දේ මට ලැබුනා ....ඒ සතුට මෙච්චරයි කියලා කියන්න බැ...ඒ තරම් හිත පිරිලා...ඒයා ඇඩුව හැටි මතක් වෙනකොට අනේ ඒ සතුට .... අනේ මගේ අම්මාට අප්පච්චිට කොච්චර නම් සතුටක් හිතෙන්න ඇද්ද....අනේ මගේ අප්පච්චි ඔන්න ඔයාගේ පුතා චුටි පැටියෙක් ගෙන්නයි යන්නේ...දැන් ඉතින් මට අමරුම කාලෙර් යන්නේ...චුටි බණ්ඩියට යාන්තම් මාස එක හාමරක් වුනා විතරයි ..එයා මාව ට්‍රේනින් වලට අරන් යනවා අරන් එනවා...වේලවකට ලගට වේලම ඉන්නවා.

" අකී අමාරුවක් නැ නේද මැණික..."

"අනේ නැ..මහාත්තයා .."

"අමාරුයි නම් කියනවා හරිද...මෝඩයා වගේ නොකියා ඉන්නේ නැතුව...."

මම හිනා වෙලා ආයේම වෝඩ් එකට ගියා....ලොකුගේ පින්කම දවසේ හැමොටම කිව්වා අපේ කිරි සිහිනේ සැබැ වුනා කියලා..මාමා නම් කියන්නේ තුන් මාසෙන් බලන්නලු නිවුන්නොද කියලා....මට ඒ වේලාවේ ඒ දේ නොතේරුනත් මහාත්තයා පස්සේ කිව්වේ මාමා හරියටම මොකක්ද ඒ කිව්වේ කියලා..

" කෝ එන්න මගේ චුටි පැටියා....අම්මො මගේ අම්මියාට බඩ ගිනිද සත්තලං"

"අනේ පුතේ ඔයාට පුලුවන් ද ..අමාරු නැ නේද...."

"අනේ නැ.අම්මා දැන් එහෙමට අමාරුවක් නැ...කෑම අප්පිරියාව විතරයි..."

"එහෙනම් ඉතින් අම්මායි පුතයි හුරතල් වෙවි ඉන්නකෝ...මම ගිහින් සුප් එකක් වත් හදන්නම්.....මගේ පුතාට බොන්න පුලුවන් නේද අම්මා ."

"හා අම්මේ...."

මම ගෙදර ආපු ගමන් දරුවා හියාගෙන ගියේ මට බය හිතුනා මගේ පැටියා එක්ක මගේ ලොකු දරුවා මට මග ඇරෙයි කියලා...ඒ චුටි හිත තල්ලන්න බැ...යන්තමට මාස 5 පැන්නා විතරයි....එහෙව් එකේ ඒ මගේ පැටියට අපේ ආදරේ ඔනෙම කාලේ....

" අකිදු ....ආ....අම්මා මේක දෙන්න කිව්වා "

"මහාත්තයා බලන්නකො අපේ පැටියාගේ හුරතලේ...."

"මගේ සං කොල්ලො එන්නකෝ අප්පච්චි අතට ,මගේ මැණිකගේ කෝ බන්ඩිය පිරිලද ...ආව්ව්...ආව්ව් බලන්න එපැයි කෝලම...."

මට සුප් එක අරන් ආව එයා මගේ අතේ හිටපු දරුවා එයාගේ අතට අරන් හුරතල් කරන්න ගත්තේ මට සුප් එක බිලා ඉන්න කියන ගමන්...

blessing for me ( yizhan )Where stories live. Discover now