🌸17❤

581 66 13
                                    

"ඔන්න පොරොන්දුව මම රැක්කා...."

"එත් මහාත්තයා ඒ ෆොටෝ ,එවා ඇත්තම එවා නම්....කවද්ද එහෙම වුනේ....ඔයාඅට කිව්වේ නැනේ...."

"එවා උබට වැඩක් නැනේ.....දැන් අපේ ජිවිතේ එයා නැ...ඉන්නේ ඔයායි මමයි විතරයි ....නිදහසේ තුරුල් වෙයන්කෝ ටිකක්.....හොරෙන් හම්බෙලා ඇති වෙලා හිටියේ....."

මම එයාට තුරුල් වුනේ එයාගේ ඒ අහිංසක ඉල්ලිම අහක දාන්න බැරි නිසා....කොහොම වුනත් දැන් අපි අතරේ හිරු නැති එක සැනසිමයි ..

"ලොකු අයියා .....පොඩි අයියා "

ඔන්න ඉතින් අනිත් වදේ ඇවිත්.....මගෙන් ඇත් වුන එයා ගිහින් දොර ඇරියේ චුටිට හොද එකෙන් රවන ගමන් ...

" ඇයි....මොකො මේ....."

"මොකො කියන්නේ....ඇයි රවන්නේ...."

"ඇයි කියලා අහන්නේ ....එක වැඩක් නැ .ඇයි කියපන් දැන් ආවේ...."

"ආ.....කොකටත් කියලා මේක තියා ගන්න....අයේ දවසක මේ කරදරේ පාත් වෙන්න බැරි නැ...ඒ හින්දා මේ විඩියෝ එක අපි ලග තියෙන එක හොදයි....එයාලාගේ අතට කොපි එක දුන්නට මන් ගාව තමා ඔරජිනල් එක තියෙනවා...."

"ආඩම්භරයි....මගේ නංගි කියන්න හොදේ...."

"අනේ හාකො.....මා යනවා ....නතර කරපු තැනින් අයේ පටන් ගන්නකෝ.....අපි ගියා......"

මරු අයියායි නංගි....මම හිතන්නේ චුටිගේ රිසාල්ට් එකත් හෙට අනිද්දා රිලිස් වෙයි...බලමුකෝ එකත් කැම්පස් සිලෙට් වුනොත් මරු......

" ඒ මොකො මේ සේනික මනෝ ලෝක වල යන්නේ ආ......"

"මහාත්තයා.....අපි යමුද හෙට අප්පච්චි බලන්න....මට කාලෙකින් එයාව බලන්න යන්න බැරි වුනා...."

"හ්ම් යමු....දැන් එන්න.....අපි නිදා ගමු......එසෙ මෙසෙ කරදරයකින් නෙවෙයි නේ ගැලවුනේ....."

එයාගේ පපුවට තුරුල් වෙලා මමත් සැහෙන්න දවසකට පස්සේ හිතේ නිදාහසෙන් නිදා ගත්තා....

.

"මේ නිදිද......."

"නැ...කියන්න......මොකො උදේ පාන්දරම "

"Happy anniversary  මගේ මහාත්තයෝ"

" හ්ම්....happy anniversary  මගේ අකිදු ,මගෙත් එක්ක හරියටම අවුරුදු 3ක් හිටියා නේද ...මාව දරාගෙන මේ හිටියා වගෙම ඉස්සරාහටත් මාව දරාගන්න .මගෙ විතරක් වෙලා ...පිට නොයා ඉන්න....ඒ ඇති..."

blessing for me ( yizhan )Where stories live. Discover now