🌸47❤ ( බෝනස් )

480 55 13
                                    

උදේම ඇහැරුන මම කරේ හිතේ තියෙන සැකේ නැති කර ගත්ත එක්ක...ඔව්...එයා ඇවිත් දෙවියනේ එයා ඇවිත්...ඔයා දුවෙක් ද පුතේක්ද කියන්න දන්නේ නෑ ඒත් එයා ඇවිත්...මේ පාර කලින් වුන වැරදි වෙන්න දෙන්න බැ...

මට හිතා ගන්න බැ...එත් තව විදිහක් තියෙනවා තහවුරු කර ගන්න .මහාත්තයා නිදි තාම උදේ 6.00 විතරයි...මේකට උදව් ගන්න පුලුවන් හොදම කෙනා චුටි..

"චුටි...ඔයා ඉන්නවද....තාම නිදිද..."

"ඉන්න .මම එනවෝ....එන්න අයියා...."

"ඔයා යන්නත් ලැස්ති වුනාද..."

"හ්ම් ඔව්...මොකො මේ මගේ පොඩි අයියා උදේ පාන්දරම මාව හොයාගෙන ආවේ ආ ..හේතුවක් ඇති නේද ලොකු..."

"මට බ්ලඩ් ටෙස් එකක් කර ගන්න ඔනේ...දන්නවනේ මම කියන ඒක..."

"ඒ ...අම්මපා කියහන් අයියා .."

"දැනටනම් පොසිටිව් මට ඒක 100% දැන ගන්න ඔනේ.."

"හරි .එන්නකො.ඇවිත් ලේ එකක් දෙන්න..මම ගියපු ගමන් ගිහින් ලැබ් එකට් දෙන්නම්...යුරින් එකකුත් ඔනේනම් ගමු...හරි දෙකම කරමු..."

මම චුටිට ඒ දෙකක් දුන්නා...එයා හරියටම 9.30 වෙනකොට මට දැන ගන්නඔනේ දේ දැන ගන්න දුන්නා...

"පොඩි අයියා ඇහෙනවද මම කියන දේ..."

"ඕ චුටි කියන්න .මොකො උනේ..."

"මේ ඒයි...එයා ඇවිත් තමා..මම අයේ නැන්දේක් තමයි වෙන්න යන්නේ.."

"හරි නංගියෝ තැන්කිව් මේ ගැන අපේ පොඩිට කියන්න එපා...වැරදියට හිතන්න ඒපා..ඔයා දන්නවනේ ඇයි ඒ කියලා..."

"හ්ම් ඔව් අයියා...හරි මම කියන්නේ නැ..ඒ මට සතුටුයි ඔයි...තමුසේලා සිරාවටම එල්ලේ ටිම් එකක් හදනවද බන්.."

"අයේ අහනවනේ...හදනවා යකෝ යදනවා..ඔනේනම් උබටත් එකක් දෙන්නම් බලා ගන්න..."

"අනේ පලයන් එකෙක් දෙන්න .දැන් තෝපි දෙන්නගේ තුන් දෙනා බලා ගත්තේ මම නෙවෙයි ද....එන්න එපා ඔවට අයියා හරිද....කො අපේ අයියා..."

"තාම නිදි බන්..මම බලාගෙන එලි වෙනකන් වැඩ කර කරා හිටියා ලැප් එක අස්සට වෙලා .."

"හ්ම් හ්ම්..එහෙනම් ඉතින් අපේ අයියාට මේ පුවත් කියන්න ....මම තියන්නම්..මම පෙශන් කෙනෙක් බලන්න යන්න ඔනේ..."

blessing for me ( yizhan )Where stories live. Discover now