ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ හිතුවද ආදරේ තියෙන්නේ නහය අස්සේ කියලා !! " ⤊ Bromance ⤊ Strong language ⤊ Funny ⤊ Nonfiction Start : 2023 / 10 / 29 Repulished : 2024 / 04 / 19 End : ?? Cover by @Freya_Celestie Written by Nova ✍️💕🌈
31 parts