• දහතුන් වන දිගහැරුම •

588 136 70
                                    


" මෙන්න මේක ඇද ගන්නවා "

වැලි කාලා මඩ නාලා ඇදුම් ඉරා ගෙන හිටපු යුගාන් ඇග හෝද ගෙන ආවට පස්සේ තීනු තමන්ගේ අල්මාරියෙන් යුගාන්ට අදින්න ඇදුමක් තෝරලා දුන්නා . තීනු දුන්නු ශෝට අව්ලක් නැති උනත් ශර්ට් එකට නම් යුගාන් වැඩි කැමැත්තක් දැක්කුවේ නැහැ .

" මල් මල් ශර්ට් අදින්න බැහැ වෙන එකක් දෙනවා "

" මගේ ගාව තියෙන්නේ ඕවා අදින්න බැරි නම් හෙලුවෙන් හිටපන් !! "

තීනු අල්මාරියේ දොර දඩෝස් ගාලා වහලා දාද්දි යුගාන් දැන ගත්තා තීනු ආයේ වෙන ඇදුමක් තමන්ට දෙන්නේ නැහැ කියලා . ඒක නිසාම තීනු දුන්නු මල් මල් ශර්ට් එක දිහා බලපු යුගාන් බර හුස්මක් පිට කලා . තාම තීනු හපපු තැනට බෙහෙත් දැම්මේ නැති නිසා යුගාන් ශර්ට් එක අදින්න කලින් ශෝට අදින්න හිතුවා . තීනුගේ ඉස්සරහම යුගාන් කිසිම ගානක් නැතුව ටවල් එක ගලවලා දාද්දි තීනු තමන්ගේ අත් දෙකෙන් ඇස් වහ ගත්තේ යුගාන්ට කෑ ගහන ගමන්

" තිරිසනෝ වහ ගනිම් උබේ ඔය නල්ල මලේ බිබික්කම !! "

" බොරුවට නටන්න එපා තමුසෙට තියෙන එකම තමයි මටත් තියෙන්නේ හැබැයි වෙනසකට තියෙන්නේ මගේ එක ටිකක් ලොකුයි "

" කොහිල අලේ වගේ තියෙන උබේ බිබික්කම කොහෙද යකෝ ලොකු හැටි බලපන් ඕකේ "

" තමුසෙ මොකටද මගේ රන්දික දිහා බලන් ඉන්නේ බලන්නේ නැතුව හිටියා නම් හරිනේ අනික ඔය තරමටම බලන් ඉන්නේ මගේ රන්දික දැකලා ඔය හිත හෙල්ලුනා වත්ද ?? "

යුගාන් හෙන වනචර මූණක් දාලා අහද්දි තීනුගේ මූණ එන්න එන්නම රතු උනා . ඇත්තටම යුගාන්ගේ බිබික්කම දකිද්දි තීනුට මතක් උනේ තමන් ආසාවෙන් කන ජම්බෝ සොසේජස් එකක් . ඒක නිසාම බිබික්කම දිහා බලන් හිටියත් වෙන නරක දෙයක් තීනුගේ තුන් හිතක වත් තිබුනේ නැහැ . වෙන එකෙක් හිටියා නම් බිබික්කම දැක්ක වෙලාවෙම කෑ ගහලා ඒත් තීනු නම් එහෙම කලේ නැහැ .

මොකද තීනු යුගාන්ගේ බිබික්කම දැකපු ෆස්ට් ටයිම් මේක නෙමෙයි . එක පාරක් කැම්පස් එකේ වොශෘම් එකට යද්දි යුගාන් කලිසමේ ශිපර් එකට බිබික්කම හිර කරන් ඉද්දි තීනු තමයි එදා යුගාන්ට උදව් කලේ . හැබැයි එදා උනත් යුගාන්ගේ බිබික්කම දැක්කා කියලා තීනු මෝඩයෙක් වගේ හැසිරුනේ නැහැ . ඇත්තටම පුරුෂ ලිංගේ දැක්කා කියලා කෑ ගහන්නේ මොකටද ?? ඔය සයන්ස් පොතෙත් රූප සටහන් එක්කම තියෙද්දි .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Where stories live. Discover now