යුගාන්ගේ බර්ත්ඩේ පාර්ටි එකෙන් පස්සේ හරි ඉක්මනින් සතියක් ගෙවිලා ගියා . පුරුදු විදිහටම යුගාන් ගෙයි තීනු ගෙයි රණ්ඩු වල අඩුවක් නම් උනේ නැහැ . ඒත් යුගාන් තමන්ගේ බර්ත්ඩේ පාර්ටි එක දවසෙදි තීනු ගේ කරෙන් දැම්ම මූන් නෙක්ලස් එක තාමත් තීනුගේ කරේ තිබුනු නිසා යුගාන්ට නම් මල් හතයි . සුපුරුදු විදිහට අදත් ලෙක්චස් කට් කරපු යුගාන් හිටියේ කැන්ටිමට වෙලා වඩේකුයි ප්ලේන්ටියකුයි බොන ගමන් .
යුගාන් ආතල් එකේ වඩේ කලා ප්ලේන්ටිය බිබී ඉද්දි එක පාරටම කැන්ටිමට සොනික් වැහිලා වගේ සිතිජ කඩන් පාත් වෙද්දි සිතිජ එන්නේ තමන්ගේ වඩේට වැඩේ දෙන්න කියලා හිතපු යුගාන් එක කටට වඩේ එක ඔබා ගත්තා . ඒත් සිතිජ නම් ආවේ යුගාන් ගේ වඩේ එක්ක කන්න නම් නෙමේ වෙන විසාල වැඩකට . සිතිජ යුගාන් ගේ එහා පැත්තේ තිබුනු පොඩි ලෑලි පුටුවෙන් වාඩි උනේ හතිත් ඇර ඇර .
" මාර හුත්තක්නේ හුත්තෝ වෙලා තියෙන්නේ "
සිතිජ තමන්ගේ පපුවට අතකුත් තියා ගෙන කියද්දි යුගාන් නම් හිටියේ උත්තරයක් දී ගන්න පුලුවන් තත්ත්වෙක නම් නෙමේ . කටේ ඔබා ගත්තු වඩේ කෑල්ල බොක්කේ හිර වෙලා තිබුනු නිසා යුගාන් ඉක්මනට මේසේ උඩ තිබුනු ප්ලේන්ටිය එක හුස්මට බීලා දැම්මේ බොක්කේ තිබුනු වඩේ කෑල්ල ආමාංසයට ඩොක් ගාලා වැටෙද්දි .
" ඇයි මොකෝ සීන් එක "
" බඩ වෙලා හුත්තෝ බඩ වෙලා "
" කවුද උබද "
යුගාන් මෝඩයා වගේ එක පාරටම අහද්දි තොලත් තදින් හපා ගන්න ගමන් සිතිජ යුගාන්ගේ කනට ගැහුවා . ඇත්තටම යුගාන් අහපු මෝඩ කතාවෙට සිතිජ කනට ගහලත් මදි .
" පිස්සුද හුත්තෝ අරකි බං අරකි "
" අරකි කියන්නේ මොකීද හුත්තෝ "
" ඈන් බං ඈන් "
" ඈන් බඩ උනා නම් උබ මොකටද දගලනේ අනික උබ හරියට හැසිරෙන්නේ උබ නිකන් බඩ වෙලා වගේනේ පිස්සු පකා "
යුගාන් සිතිජ දිහා මූණත් හකුල ගන්න ගමන් බලන් හිටියේ සිතිජ කොහොමත් ඈන්ට මොනවා හරි උනාම ඌට උනා වගේ දගලන නිසා . සිතිජ ගේ හොදම යාලුවා උනු තමන් ගැන වත් මේ තරම් හොයන්නේ නැතුව කොහෙදෝ යන කෙල්ලෙක් ගැන සිතිජ හොයන එකට නම් යුගාන් කැමති උනේ නැහැ . මොකද යුගාන්ට හැම වෙලාවෙම තමන්ගේ හොදම යාලුවගේ අවදානේ ඕනේ උනා .
YOU ARE READING
සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂
Non-Fictionප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ...