01.🤍

2.5K 131 9
                                    

"බොස් මූ මුකුත් කියන්නෙ නෑ වගේ....

උබල ඔක්කොම මෙතනින් පලයන්.මන් දන්නව මුගෙ කට අරින විදිහ...

someone pov:

මේසයක් මත ඉදගෙන පිහියකින් තම අතෙහි රටා මව මව සිටි තම මුහුණ කලු පැහැති මාස්ක් එකකින් ආවරණය කරගෙන තමා දෙස තියුණු බැල්මක් යොදමින් ඉදිරියට පැමිනෙන කෙනා දෙස බලා සිටියේ බියෙන් වෙව්ලමිනි

'ත..තමුසෙ ක..කවුද?
ඇයි...ඇයි මාව මෙහෙම හිර කරගෙන ඉන්නෙ...?

හහ්....හහ්..හා....

එම පුද්ගලයා තමා දෙසට හෙලූ බිය ගන්වන සිනහහවත් සමග සිරකරුගේ කලුල් දෙක තව තව ගැහෙන්නට විය.

බෝගම්ගෙ පස්ස ලෙව කන තවත් එක බල්ලෙක්...😡තමුසෙ මෙච්චර දවසක් මගෙන්ම කලා මාව උට පාවලා දුන්නා නේද ?

අඩ අදුරෙහි සිට මුහුන හරියටම නොපෙනුනත් එතන ඉන්නෙ තමාගේ කල්ලියේ නායකයා බව දැන ගත්තහම සිර කරුට උන් හිටි තැන් පවා අමතක විය.

'b...black m...maskk..?

ඔව් යකෝ මන් තමයි.😡තමුසෙ දන්නව ඇතිනෙ මට බොරු කරන එක පරයෙක්වවත් මන් ඉතුරු කරන්නෙ නැහැ කියල❗

________________________________________

ඩෝන්💥

basement එකෙන් එකවර ඇසුණු ශබ්දයත් සමග couch එකේ සැප නින්දක් දාගෙන හිටපු යුන්ගිව ඇහැරුනේ පස්ස පැත්තත් බිම ඇනගෙන

😺 මොන හු#$&ද යකෝ උදේ පාන්දර මල් වෙඩි ගහන්නෙ.අයිගූ මගෙ සත්තරන් පුපත් ඇනුනා😒

🐹මේ යුන්ගියා.........තවුසෙ මට කියල මගේ සෝස් පෑන් එකෙන් ඔය තට්ටම තලා ගන්නෙ නැතුව ඉන්නව......දැන් කොහෙද ඔයි උදේ. 12 ත් පහු වෙලා......තවුසෙ මෙතන උදේ ඉදන් නිදි.කුම්බකරණයා....තවුසෙ දැන්වත් නැගිටිනවද නැද්ද?

ජින්ගෙන් නොනවතින මියුරු රැප් එකකින් කන් පුරෝ ගත්ත යුන්ගියා ආයිත් couch එකේ ඇලවුනේ තම්න්ගේ එකම නින්දට සාදරණයක් ඉශ්ට කරන්නයි🥲

🐨බබා...අරූ ආයි එකෙක්ව මැරුවා නෙ?
මේ කීවෙනි එක්කෙනාද?

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now