19 🤍

531 76 0
                                    


ජන්කුක් ඇවිත් දොර ඇරපු ගමන් ටේහ්‍යුන්පුදුම වෙලා එයා දිහා බලන් හිටියා

තනි කලු පාටින් විතරක් ඇදගෙන හිටපු ජන්කුක්ගෙන් තනිකර වෙනස් පෙනුමක්     දැක්කෙ.ඒ ඇස් අඩලම රතු වෙලා.

ඒ ඇස් අඩලම රතු වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯කු...කී

ටේහ්‍යුන් ජන්කුක් දිහා ටිකක් වෙලා බලන් ඉද්දී ජන්කුක් ට කෝල් එකක් ආවා.ටේහ්‍යුන්ගෙන් ඇස් අහකට අරන් පල්ලෙහාට යන ගමන් ෆෝන් එක answer කලා.ටේහ්‍යුන් ද ජන්කුක් ගේ පස්සෙන් පල්ලෙහාට ආවා.පල්ලෙහාට ආපු ජන්කුක් දිහා කට්ටිය බලාගෙන හිටියා

📲

🐰කියන්න

..........

🐰ok i'll be there in 10 min.

........

🐰එපා මන් ආවහම යමු

........

🐰ok

📲call end

🐹කුකී කොහේද යන්නෙ

🐰හියුන් මන් පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්

🐹යන තැන?

🐰හියුන් මන් යාලුවෙක්ව හම්බෙන්න යන්නෙ

🐹හරි එහෙනම් රෑ වෙන්න කලින් ගෙදර එන්න

🐰හොබී ඔයාගෙ car key එක කොහෙද?

🦄උබ ඒකෙද යන්නෙ කෝ බන් උබේ වණ්ඩි ටික?

🐰අමතක උනාද එ ටිකේ චිමිලගෙ දිහා මන් එහෙට ගිහින් car එක එහෙන් දාලා bike එකෙ යන්නෙ.guard කෙනෙක්ට කියන්නම් car එක ගෙනත් දාන්න කියල.මන් ගියා

ජන්කුක් යන්න දොර දිහාවට ගියහම ගල් ගැහිලා වගෙ බලන් හිටපු ටේහ්‍යුන් ගිහින් ජන්කුක් ගේ අතින් අල්ලා නවත්ත ගත්තා.

🐯පරිස්සමින්

🐰හ්ම්

ජන්කුක් ටේහ්‍යුන්ගෙ අත අතෑරල එතනින් ගියා.rose මේ දිහා බලන් හිටියෙ උකුසු ඇස දාගෙන.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now