64 🤍

575 70 18
                                    

Kai - මොකක්ද මෙතන වෙන්නේ?

kitchen එකෙන් ආපු සද්දෙට කායි බොඩිගාඩ්ස්ලා එක්ක ආවේ මොකක්ද උනේ කියලා බලන්න. එතකොටම ජින් ඇවිත් කායි ඉස්සරහින් හිට ගත්තේ නැම්ජූන් බයෙන් ගැහෙද්දී....

🐹 බලනවා තමුසෙගේ මිනිස්සුන්ට හරියට වලදක්වත් අල්ල ගන්න බැ.

kai - ආයිශ් වහ ගන්නවා තමුසෙගෙ බෙලෙක් කට. ආපු වෙලේ ඉදන් කියෝනවා.. එක්කන් පලයං මූව මෙතනින් .මගෙ මූඩ් එකත් කෑවා. ශිට්!!😡

කායිගේ මිනිස්සු දෙන්නෙක් ඇවිත් ජින්ගේ අත් දෙක දෙපැත්තෙන් අල්ලගෙන ඇතුලට ඇදගෙන ගියේ ජින් යටිගිරියෙන් බෙරිහන් දෙද්දී...

🐹 යාආආඅ.... බායි.. අතාරිනවා.. ආර අවන් එකෙ තියෙන කප් කේක් ටික කරවෙයි බූරුවෝ... අතෑරපන් අපරාදේ!!

ජින්ගේ බෙරිහන්දීම අහන් ඉදලා නැම්ජූන් ඔලුවට අතක් ගහගත්තේ හොබී හිනාව හිර කරගෙන කනුවට මුවා වෙලා හැංගිලා ඉද්දී...ජිමින් හොබීට සන් කලේ පිටිපස්සෙ ජින් ගියපු පැත්තට යන්න කියලයි.එවෙලෙම නැම්ජූන් හොබී ජීහු තුන් දෙනාම ජින්ව එක්කන් ගියපු පැත්තට පරිස්සමින් හොරෙන් යන්න ගියේ ටේහ්‍යුන් ජිමින් සුගා තුන් දෙනාම අනිත් පැත්තේ කොරිඩෝ එක දිගේ යද්දී...

මේ අතරෙ ජන්කුක් පඩිපෙල නැගලා හොරෙම්ම cctv වලින් දැකපු ගබඩා කාමරේ හොයා ගෙන ගියා.. ඉස්සරහින් තිබ්බ දොර ගාව කායිගේ guards ලා හතරදෙනෙක් හිටියේ දොරින් කාටවත් ඇතුල් වෙන්න බැරි වෙන්න ආවරණය කරගෙන. කවදාවත් පස්සෙන් ගිහින් කාටවත් ගහලා පුරුද්දක් නැති Dragon king jk කෙලිම්ම guards ලගේ ඉස්සරහට ගියේ ගාඩ් ලා පුදුම වෙලා මූණට මූන බලාගනිද්දී...

JK - one by one😏

ජන්කුක් කට කොනින් හිනා වෙලා ගැබුරි voice එකෙන් කිව්වේ ගාඩ්ලට මුකුත් හිතා ගන්න බැරි වෙද්දී...

' කවුද තමුසෙ....

JK - 😏 boring

' අල්ලපන් මූව , පනපිටින් යන්න නෙමෙයි ඉතින්

කායිගේ ගාඩ් කෙනෙක් කෑ ගහලා කියනවත් එක්කම හිටපු ගාඩ් ලා දෙන්නෙක් ජන්කුක්ගෙ පැත්තට දුවන් ආවේ ජන්කුක් ඒ දෙන්නව සැනයකින් බිම දාද්දී... අනික් ගාඩ් එක්කත් ජන්කුක් ෆයිට් කරද්දී බිම වැටිලා ඉදපු එක ගාඩ් කෙනෙක් බඩත් අල්ලගෙන බිත්තිය ගාවට ගියේ emergency alrm එක ඔබන්න උනත් එක දැක්ක ජන්කුක් වට පිට බලලා අතට ගත්ත වීදුරු බෝතලේ ශනයකින් ඌ දිහාවට එල්ල කලේ ගාඩ් සිහිසුන් වෙලා බිම වැටෙද්දී...

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now