47 🤍

572 78 19
                                    

දැන් ටික වෙලාවක ඉදලා හොබී ජන්කුක් දිහාවටයි ටේහ්‍යුන් දිහාවටයි මාරුවෙන් මාරුවට බලන්නෙ කම්මුලේ අතකුත් ගහගෙන.ජන්කුක් දැක්කෙ නෑ වගේ පෝන් එක ඔබන්න ගත්තෙ හොබී කට ඇරියොත් එයාගෙ සායම හේදෙන හින්දා.

🐹යා හොබියා....මොකද උබ ආපු වෙලේ ඉදන් පුංචි එවුන් දෙන්නා දිහා ගිලින්න වගේ බලන්නෙ?

සද්ද නැතුව බලන් ඉදපු ජින් අන්තිමට ඇහුවෙ තවත් මේ විකාර දිහා බලන් ඉන්න බැරි හින්දා.

🦄හ්හ්??? පුංචි??? මුන්ගෙ පුංචි ඉතින් අහවල් එක වෙන්නැති😏

🐯 අහ් මොකක්ද කියන්නෙ දැන් තෝ අස්පයා😤

🦄කිව්වෙද කිව්වෙ තොපිලගෙ හිච්චි අහවල් එක වෙන්නැති කියලා😏

🐯ඇයි තොට පෙන්නද හිච්චි එකේ තරම😤
ටේහ්‍යුන්ගෙයි හොබීගෙයි රන්ඩුව අහන් ඉන්න බැරිම තැන ජන්කුක් කෑ ගැහුවා.

🐰යා....මොකක්ද තමුසෙ කිව්වෙ😡

🐯නැ ලව් බලන්නකො මේ බූරු අස්පයා කියන එව්ව.මගෙ ටයිකොන්ඩා හිච්චිලුනෙ😶

🐰මේ හොබී එන්න එපා හරිද එව්ව මෙව්ව කියා ගෙන

🐨මොකද මේ පොඩි උන් වගේ රන්ඩු වෙන්නෙ ආ? මොකක්ද උනේ.හොබී ඇයි දැන් ඔයා මුන් දෙන්න දිහා කන්න වගේ බලන්නෙ සැරින් සැරේට.මන් ආපු වෙලේ ඉදන් බලාගෙන.

🦄නෑ නැම්ජූන් හියුන් අහන්කෝ... හියුන්ලා කිව්වනෙ මුන් දෙන්නව එක්කන් එන්න කියලා.මන් ගොඩ වෙලාවක් තිස්සෙ මුන් දෙන්නගෙ රූම් එක ගාව ඉදන් කෑ ගැහුව.ම්හු...no answer  බැරිම්ද් තැන දොරට පයින් ගැහුවහම ඔන්න ජන්කුක් ඇවිල්ලා දොර ඇරගෙන හයියෙන් ගියා.මේ කොටි හපුවා එනෝ පස්සෙන් හිනා වෙවී😒

හොබී අත පය වටේටම දික් කර කර උන දේ කියද්දී ජන්කුක් ලැජ්ජාවෙන් රතු වෙන්න ගත්තෙ කලින් උන සිද්දිය මතක් වෙලා.ටේහ්‍යුන් ජන්කුක් දිහා තොලකුත් හපාගෙන බලන් හිටියා.යුන්ගිට ටේහ්‍යුන්ගේ බැල්මෙන්ම වැඩේ නෝට් උනා.

😺අයියෝ හොබී මුන් දෙන්න එක ඇතුලට වෙලා අහවල් එක කරන්නැති😒

🐯ඔව් ඉටින් නැත්තන් මන් තෝ එක්ක කරන්නද😒

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now