34 🤍

536 74 8
                                    

😺ආහ්හ්හ් මෝචී මගේ කන අතාරින්න.රිදෙනව බන් අතෑරපන්කො😒

🐣මොකක්ද කිව්වෙ🤨

😺අහ්හ් නැ නැ මේ මොචි බබෝ මගෙ කන අතාරින්න අම්මලන් කැටේ ඉන්න බැ සිදෙනව බන්😰

ජිමින් යුන්ගිගෙන කනෙන් ඇදන් ආවෙ එයාගෙ කාමරේට.ඔව් ජිමින්ට කේන්ති එයාගෙ යාලුවාට බොන්න දුන්න එකට.

🐣හරි ඉදගන්නව😤

ජිමින් අත් දෙකත් ඉනට බැදගෙන ඉදගන්න කිව්වහම යුන්ගි කට වහන් ඇද උඩින් වාඩි උනා.

🐣තමුන් මොකටද කුකීට බොන්න දුන්නෙ?🤨

😺එයා කිව්ව ඔනේ කියල😒

යුන්ගි ඇගට පතට නොදෙනී බොරුවක් කිව්වහම ජිමින්ට තවත් කේන්ති ගියා.ඔව් යුන්ගි කිව්වෙ බොරුවක් කියල ජිමින් දන්නව.හරියටම බැලුවොත් යුන්ගිනෙ ජන්කුක්ට බොන්න දුන්නෙත්😒

🐣තමුන්ට මාව මෝඩයෙක් වගේ පේනවට්ද mr.min yoongi ?🤨

😺ම්හු තාරා පැටියෙක් උඩ පැන පැන මොනවද්ද කියනව වගේ නම් පේනව😂

යුන්ගි බඩත් අල්ලන් ඇදේ දිගා වෙලා හිනා වෙන්න ගත්තහම ජිමින් අත් දෙකත් ඉනට බැදගෙන යුන්ගි දිහා බලන් හිහියේ මූව උයල කනවද තම්බලා කනවද ලුක් එකකින්

යුන්ගි බඩත් අල්ලන් ඇදේ දිගා වෙලා හිනා වෙන්න ගත්තහම ජිමින් අත් දෙකත් ඉනට බැදගෙන යුන්ගි දිහා බලන් හිහියේ මූව උයල කනවද තම්බලා කනවද ලුක් එකකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින්ගෙන් සද්දයක් නැති තැන ලාවට ඔලුව උස්සලා බැලුවහම දැක්කෙ කටත් පුක වගේ හදාගෙන බලන් ඉන්න ජිමින්ව.

😺අද නම් පුතෝ උබ ඉවරයි😒

🐣තමුසෙට මන්😤

ජිමින් යුන්ගිට ගහන්න ඉස්සරහට එද්දිම ජිමින්ව කකුල පැටලිලා කෙලිම්ම යුන්ගිගෙ ඇගට පත බෑවුනා.ඇස් දෙකත් තදට පියා ගත්තෙ බය වෙච්ච පාරට.ජිමින්ට එයාගෙ තොල් දෙකට සිනිදු බවක් දැනුනහම දැක්කෙ යුන්ගිගේ තොල් උඩ එයාගෙ තොල් දෙක හරි ලස්සනට තියෙන විදිහ.යුන්ගිත් කට කොනින් හිනා වෙලා එහෙම්මම හිටියා.ටික වෙලාවකින් ජිමින් ගැස්සිලා යුන්ගිගෙ ඇගෙන් නැගිටින්න හැදුවත් ඊට ඉක්මන් උනු යුන්ගි ජිමින්ගෙ ඉන වටේ අත් දෙක ඔතාගෙන ජිමින්ගෙ කම්මුක් හිමීට පිරි මැද්දා.ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් ඉන්න මේ තාරා පැටියව එක කටට කාලා දන්න යුන්ගිට හිතුනා

ජිමින්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන ඉදලා හිමීට එයාගෙ ලා රෝස පාට තොල් වලට පාත් උනා.තාමත් පුදුම වෙලා බලන් ඉන්න ජිමින් ගැස්සිලා යුන්ගිගෙන් ගැලවෙන්න දගලනවත් එක්කම යුන්ගි සිප ගැනීම රලු කලා.මේ වෙලාවෙ දැගලුවාට මේ පූසා අතාරින්නෙ නැ කියල හිතුන හින්දා එහෙම්ම ම ජිමින් හිටියා.යුන්ගි ජිමින්ගෙ තොල් වලින් ඈත් වෙලා ජිමින්ගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.

😺kiss back කරන්න මෝචි..

යුන්ගිගෙ ඒ කට හඩට ජිමින්ගේ පිට දිගේ හිරියක් ගලාගෙන යනව දගේ දැනුනා.එයා හිමීට ආයි ජිමින්ගෙ තොල් දෙක අල්ලගෙන උරන්න ගත්තා.ජිමිනුත් විනාඩියට විතර පස්සෙ kiss එකර react කරන්න ගත්තා.යුන්ගි ජිමින්ගෙ උඩි තොලයි යටි තොලයි මාරුවෙන් මාරුවට suck කරද්දී ජිමින්ද යුන්ගිව ඒ ආකාරයෙන්ම අනුගමනයෙ කලා.යුන්ගි ජිමින්ගෙ යටි තොල හැපුව.

🐣අහ්..ම්ම්ම්

යටි තොල හැපුවහම ජිමින් කට බාගෙට ඇරියා.ඒ ලද අවසරෙන් යුන්ගි ජිමින්ගේ කට ඇතුලට දිව දාලා හැම තැනම රස බැලුවා

🐣ම්ම්ම්

හුස්ම ගන්න අපහසු වෙද්දී යුන්ගි kiss එකෙන් ඈත් උනේ අකමැත්තෙන්මයි.ටිකකට කලින් උන දේ මතක් වෙද්දී ජිමින්ගේ කනේ ඉදන් රතු වෙන්න ගත්තෙ යුන්ගි කට කොනි හිනා වෙද්දී

😺මොකද මගේ මොචි බබා රතු වෙලා

යුන්ගිගෙ වචනයත් එක්ක ලැජ්ජ හිතුන හින්දා ජිමින් යුන්ගිගේ පපුවෙන් ඔලුව තියා ගත්තා.යුන්ගි හිනා වෙලා ජිමින්ව බදාගෙනම blancket එක දෙන්නටම පෙරෝගෙන නිදාගත්තේ ජිමින්ව තද කරලා බදාගෙන ජිමින්ගේ ඔලුවට පෙක් එකකුත් තියලා.

😺good night mochi bby

🐣good night hyun
.
.
.
.
.
.
(ඔන්න yoonmin part එකක් 🤍 )

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now