51 🤍

633 76 12
                                    

ජිමින් එලියට ගිහින් බැලුවෙර් යුන්ගි කොහේද ඉන්නෙ කියලා. රෑ වෙලා හින්දා එයා හිතුවෙ යුන්ගි කාමරේ නිදි ඇති කියලා. ආපුහු හැරිලා ඇතුලට යද්දී දැක්කෙ මැන්ශන් එකට එහායින් තියෙන ගහ යට බිමි නිදා ගෙන යුන්ගිව.

🐣අර්ර්ර්....මෙයාට පිස්සුද අප්පා මේ මහ රෑ සීතලේ එලියට වෙලා බුදියගෙන ඉන්නේ😶

ජිමින් හිමීට යුන්ගි ලගට ගිහින් එයාගෙ එහා පැත්තෙන් ඉදගත්තේ යුන්ගිට දැනෙන්නෙ නැති වෙන්න. ඉදගෙන බිම දිගා වෙලා ඉන්න යුන්ගිගේ මූන දිහා හොදට බලන් හිටියා. ඒ දිහ ඇහි බම හීනි දිග ඇස් පිහාටු දිහා ජිමින් ගොඩක් වෙලා බලන් හිටියා.

😺 තව කොච්චර වෙලා ඔයා මන් දිහා ඔහොම බලන් ඉන්නවද?

ඇස් දෙක පියාගෙනම යුන්ගි අහද්දී ජිමින් ගැසිසිලා අහක බලා ගත්තා. යුන්ගි ඇස් දෙක ඇරලා ඉදගත්තා.

🐣අහ්ම්....ම්ම්ම්...මෙ...මේ...මන් මේ ඔයාව හොයන් ආවේ...

යුන්ගි එයාගේ තියුනු ඇස් දෙකෙන් ජිමින් දිහා බලාගෙන ඉද්දී ජිමින් වචන පටලව පටලව කතා කරන්න ගත්තා.

😺 හොයා ගත්තනේ එහෙනම් දැන් යන්න!

යුන්ගි ජිමින්ගේ මූනටම කියල දැම්මෙ කිසිම හැගීමක් නැතුව. එයා කේන්තියෙන් ඉන්නේ. ජිමින් ජීහු එක්ක වැඩියෙන් හුරතල් උන එකට. යුන්ගි නැගිටලා යන්න හදද්දී ම ජිමින් යුන්ගිගෙ අතින් අල්ල ගත්තා. යුන්ගි පිටිපස්ස හැරිලා බලද්දී දැක්කෙ බෝල ඇස් දෙකේ කදුලුත් පුරෝගෙන ඉන්න එයාගෙ මෝචිව. ජිමින්ගේ කදුලු දැක්කහම යුන්ගි බය වෙලා ජිමින් ගාවට ඇවිල්ලා එයාගෙ මූන අත් දෙකට මැදි කර ගත්තා. ජිමින් හයියෙන් ඉකි ගහල අඩන්න ගත්තෙ යුන්ගිව බය කරලා.

🐣ඉහි...ඉහි.....

😺ශ්....මෝචී ඇයි මේ...අඩන්නෙ?

🐣ඉහි.....ඉහි...

😺ඇයි මේ...ම්ම්ම්? කෝ අඩන්න එපා...හොද ලමයනෙ මගෙ.

යුන්ගිගෙ වචන වලට අවනත වෙලා ජිමින් නයටත් උඩට ඇද ඇද ඇඩිල්ල නවත්ත ගත්තා. ජිමින්ගේ හුරතලේ දැකලා යුන්ගිට ලාවට හිනා ගියා.

😺ම්ම් දැන් කියන්න ඇයි ඇඩුවෙ?

🐣 ඔ...ඔයා....ම්..මාව ගන...න් ගට්ටෙ නෑනේ....අද දවසම මාව....මග..ඇරියා..😭දැනුත්....යන්නනෙ හැදුවෙ.....

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now