55 🤍

465 81 6
                                    

JK - Wht the fuck is going on?

එක පාරටම fire alrm එකක් වගේ එකක් වැදුනහම හැමෝම කලබල වෙලා ඉදගෙන හිටපු තැන් වලින් නැගිට්ටා. ඒත් එක්කම ජන්කුක් ජනේලෙන් ඔලුව දාලා බැලුවහම දැක්කේ කලු පාට van එකක් වේගෙන් ඇවිල්ලා van එකේ ඇතුලේ ඉදපු කාව හරි එක්කෙනෙක්ව එලියට ඇදලා දාලා ආයි වේගෙන් යනව.

JK - කොහොම්ද උන් ඇතුලට ආවේ...

Jk එහා පැත්තෙ තිබ්බ කබඩ් එකේ ලාච්චුව ඇරලා ඒකේ තිබ්බ gun එක අරගෙන එලියට දිව්වෙ කලබලෙන්. ටේහ්‍යුන් වගේම අනිත් අයත් ජන්කුක් එක්ක එලියට ආවේ උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉද්දී. jk වේගෙන් දුවද්දී ජීහු ප්‍රමුඛ Alpha team එක ජන්කුක්ව මැදි කර ගෙන දිව්වේ එන අනතුරකට සූදනම් පිටව. ජන්කුක් දුවලා ගිහින් බිම වැටිලා හිටපු මනුස්සයාට ලං උනේ කවුද කියලා බලන්න

🐯බේබි ඉන්න...පරිස්සමින්

ටේහ්‍යුන් ද ඉක්මනට ජන්කුක් ලගට ආවේ එයාට අනතුරක් වෙයි කියලා දැනුන හින්දා. ඒ කෙනාගේ අතේ තිබුනු bangel එකෙන් ජන්කුක් අදුර ගත්තා මේ ඉන්නෙ කවුද කියලා.

JK - God!.... soobin

ජන්කුක් දුවලා ගිහින් එයාව හරෝලා මූන බැලුවා. ඔව් ඒ වැටිලා හිටියේ සූබින්.. මූන ඉදිමිලා.. තොලේ කොනක් පැලිලා...බඩ හරියෙන් හොදටම ලේ ගලනව...

🐰 සූබින්...නැගිටින්න...මොකද මේ...අනේ😢

ජන්කුක් සූබින්ගේ මූනට තට්ටු කලහම ජින් දුවන් ඇවිත් සූබින්ගේ බෙල්ලට අත තියලා බැලුව..

🐹 කුකී අයින් වෙන්න... මෙයාට අමාරුයි...

ජින් කෑ ගැහුවහම සූබින්ව උස්සලා අරගෙන medical room එකර අරන් ගියා.
පැයක් යනකන් හැමෝම හිටියේ medical room එක ඉස්සරහ හිට ගෙන. ඒත් තාම කිසිම news එකක් හම්බුනේ නැ. දොරත් ඇරගෙන ජින් එලියට අවහම හැමෝම ජින් ගාවට ගියා.

🦄එයාට කොහොමද හියුන්? 😢

🐣අනේ හියුන් කියන්නො සූබින්ට ප්‍රශ්නයක් නෑ නේ?

ජින් ලොකු හුස්මක් පහල දාන ගමන් අතේ තින්න ග්ල්ව්ස් දෙක ගැලෙව්වා.

🐹ම්ම් එයාර දැන් අවුලක් නැ. අවදානම් තත්වෙන් මිදුනා. සිහිය එන්න විතරයි තියෙන්නෙ දැන්..

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now