28 🤍

528 74 9
                                    

😺🐯 හොබීගේ ආදරේ???

ජිමින් හැමෝටම jihoo ගැන කියද්දි හැමෝම පුදුම උනා.ඔව් වැඩියෙම්ම හොබීගෙ ආදරවන්තයා jihoo කිව්වහම.ඇයි ඉතින් 365 දවසෙම ආතල් එකේ ඉන්න මිනිහට කොල්ලෙක් ඉන්නව කිව්වහම.

හොබීට සතුටුයි.අවුරුදු ගානක් කිසිම තොරතුරක් නැතුව හිටපු එයාගෙ ආදරවන්තයා ගැන අන්තිමට තොරතුරක් හම්බුනා.හොබී කදුලු මැද්දෙම්ම සතුටු උනා.

🦄අ...අන්තිමට.... එ...එයා හො...දි..න්😣😭

🐣හොබී😰

🦄චි....චිමී....ම...මට...සතුටුයි...එ..එයා හොදින්.... ඉ... 😭

හොබීගෙ කදුලු දකිද්දී ජන්කුක්ට දරා ගන්න බැරි තරම් දුකක් දැනුනේ.ජන්කුක් දුවල ගියේ එයාගෙ room එකට.දොර වහලා හයියෙන් අඩන්න ගත්තේ එයාගෙ සහෝදරෙක් වගේ ඉන්න jihoo ව මතක් වෙන සැරයක් සැරයක් ගානෙ

( ඇයි මේ හැමෝම ජීහු ගැන හිත හිත අඩන්නෙ? කො එයා?

හෙ හේ මන් දන්නැ 😂)

________________________________________

kim mansion එක ඉස්සරහට වෙලා රෝස් බලාගෙන ඉන්නෙ අනාගතේදී මේ මුලු mansion එකම එයාගෙ නේද කියල හිත හිත ඉන්න ගමන්.එයාගෙ දැහැන කැඩුනේ ඈත ඉදන් කෑ ගහන කෙනෙක් හින්දා.කෙනාව දැක්කහම කට කොනට හිනා ගියේ mansion එකට රිංගන්න පුලුවන් ලේසිම එ කෙනාගේ මාර්ගයෙන් හින්දා

රෝස්.....

🌷hey girl.මට ඔයාව ගොඩක් miss උනා ලීසා

lisa 🌺24 agenamjoon's cousin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

lisa 🌺
24 age
namjoon's cousin

🌺 i miss u so much girl

කියාගෙන ලීස ඇවිත් රෝස් ව බදාගත්තෙ හිතේ හැගීම් මදක් යටපත් කරගෙන.

🌷ඔයා මේ කරන උදව්වට ගොඩක් thanks.ඔයා දන්නවනෙ මන් ටේ ඔප්පට ගොඩක් ආදරෙයි කියල.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now