61 🤍

413 76 14
                                    

J hope - JK මොකක්ද plane එක?

JK - මරමු ! එක පාරින් ඉවරයක් කරමු... කොහේද ජිමින්

J hope - එයා ටිකක් අවුලින් ඉන්නේ

JK - අවුලින් ඉදලා මුකුත් කරන්න බැහැනේ.. එන්න කියන්න ගිහින්

ජන්කුක් පුටුවක් උඩ වාඩිවෙලා අතේ තියෙන මුද්දත් කරකව කරකව බලන් හිටියේ ජිමින් එනකන්... විනාඩියකට විතර පස්සේ ජිමින් වගේම mansion එකේ අනිත් අයත් එතන්ට ආවේ guns අතේ තියාගෙන...

V - baby ඔක්කොම හරිද?

JK - yes... ජිමින් තමුන් මේ වෙලාවේ ඔහොම අඩාගෙන ඉන්නවනම් කරුණාකරල මේ ගමන එන්න එපා.! මොකද මට දුර්වලයෙක් එක්කන් ගිහින් ජීවිත අවදානමක් ගන්න බැ...

jk ගේ කතාව ඇහුවහම ජිමින් ගොඩක් කලබලේ උනේ එයාට මේ වෙලාවේ කොහොම හරි යුන්ගි හොදින් ද නැද්ද කියලා එයාගෙ ඇස් දෙකටම බලා ගන්න ඔනෙ වෙලා තිබ්බ හින්දා... ජිමින් කලබලේ කතා කලේ ජන්කුක් එයාව දාලා යයි කියලා හිතපු හින්දා...

🐣 නැ jk plz.. මට මේ එන්න ඔනෙ.. මගෙ හියුන්ට කරදයක්ද දන්නෙ වත් නැ... plz මාව නවත්තන්න එපා..

Jk - එහෙනම් ජිමින් විදිහට නැතුව Dragons ලගේ Black Dragon විදිහට එනවා...

ජිමින් ලොකු හුස්මක් අරගෙන පහල දාලා BG විදිහට මාරු උනේ තමන් මේ වෙලාවේ දුර්වල උනොත් ඒක යුන්ගිගේ ජීවිතේට වගේම ජින් ගේ ජීවිතේටත් අවදානමක් දෙන්න ඔනෙ නැති හින්දා...

BG - I 'm ready JK

JK- Good ! let's go...

Dragons la වගේම black mask gang දෙක එකතු වෙලා යුන්ගි වගේම ජින්වයි බේරගන්න යන්න plane එකක් ඇතුව පිටත් උනා...

_______________________________________

🐹අ..ම්ම්ම්..

අන්න එකෙක් නැගිට්ටද කොහේද?

🐹අ..ම්...මා... මගෙ ඔලුව ර්..රිදෙනව...

ජින් වේදනාවෙන් කෙදිරිගාන ගමන් හෙල්ලෙන්න හැදුවත් එයාට එයාගෙ එක ඇගිල්ලක් වත් හොල්ල ගන්න බැරි උනා... ඔලුවෙන් දැනෙන පුපුරන්න තරන් දෙන වේදනාවත් එක්ක අතෙන් ඔලුව අල්ලන්න හැදුවත් එයාගේ අත් දෙක තද දේකට බැදලා කියලා මීටර් උනේ පස්සේ... හිමින් ඇස් දෙකත් පොඩි කරගෙන ආලෝකයට ඇස් දෙක හුරු කරගෙන වටපිට බැලුවේ එයා දැන් කොහේද ඉන්නෙ කියල නොදන්න නිසා... එක පාරටම කලින් උන සිද්දිය මතක් උනාහම ජින් බය උනා..

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now