12 🤍

538 77 1
                                    

At night

📲

🐹Hellow ජූන් ? අවුලක් ගියේ නැහැනෙ?.කාටවත් ප්‍රශ්නයක් නැහේ?තුවාල උනේ නැහැනේ.අරුන් පැනල ගියාද.?මන් හිතුවා මෝඩ යක්කු ලැජ්ජාවෙ බැ😂.....

නැම්ජූන් ජින්ට කෝල් එකක් ගත්තෙ කලබල වෙන්න එපා වැඩේ හොදින් උනා කියල කියන්න.එත් ජින් කටර් එක වගේ කියෝගෙන ගියේ එහා පැත්තෙ ඉදපු ජූන්ව අසරණ කරල

🐨හොව් හොව්ව් බබා.කෝච්චියක් වගේ කියවන්නෙ නැතුව පොඩ්ඩක් අහනෝකො😤අවුලක් උනේ නැ.

🐹අහ් ඒක මිසක්.අනේ ජූන් මේ ඔයාල එන ගමන් පොඩි තුන් දෙනාවත් අරගෙන එන්න

🐨එයාල කොහේ ගිහින්ද?

🐹achedemy එකේ

🐨අහ් හරි

📲call end

_________________________________________

හොබී ජිමින් එක්ක කියෝ කියෝ ඉද්දි ජන්කුක් එයාගේ මනස සන්සුන් කරගන්න ඇහෙන music එකට තාලෙට dance කල කල හිටියෙ.ඔව් ජන්කුක්ට ලස්සනට dance කරන්න වගේම sing කරන්නත් පුලුවන්.මොකද එයා australia වල ඉද්දී කලේ music degree එකක්.හිත නොසන්සුන් හැම වෙලාවකම වගේ එයා එක දිගට dance , music වලට යොමු උනා.

🦄චිමී කුකීට මොකක් හරි ප්‍රශ්නයක්ද?

🐣මාත් එක තමා මේ බාලුවෙ

🦄බලන්නකෝ

🐣බලමුකො දෑන් තව ටිකකින් එයිනේ

________________________________________

🐨යුන්ගියා ඉස්සහරින් නවත්තන්න

🐯අර තුන් දෙනා මෙහේද?

🐨ඔව් ගිහින් බලමු

තිදෙනාම hope achedemy එක ගාවට ගිහින් එතන හිටපු receptionist girl ව හම්බුනා.

🐨Excuse me

yes sir

🐨මට කියන්න පුලුවන්ද mrs.jung hoseok කොහේද කියල?

ලොකු sir මේ වෙලෙ ඉන්නෙ 3rd Auditorium එකේ

🐨tnx

තිදෙනාම තුන්කට්ටුව සොයා ගෙන auditorium එකට ගියහම දැක්කෙ බිම ඉදගෙන කියෝ කියෝ ඉන්න ජිම්න් හොබීවයි පැත්තටක වෙලා dance කර කර ඉන්න කුකීවයි.දොරත් ඇරන් ඇතුලට ගිහින් ජිමින් හොබී ගාවින් තුන් දෙනාම ඉදගත්තා

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Donde viven las historias. Descúbrelo ahora