36 🤍

572 86 12
                                    

නිදාගෙන ඉදපු ටේහ්‍යුන් හිමීට ඇස් දෙක ඇරලා නැගිටින්න හැදුවත් නැගිටින්න බැරි උනේ එයාගෙ පපුව උඩින් බරක් දැනුනු නිසා.ලාවට ඇහැක් ඇරලා දැක්කහම දැක්කෙ එයා මේ ලෝකෙ වැඩියෙම්ම ආසා දේ ඇස් දෙක ඉස්සරහම මෙහෙම පෙන්න තියෙනව කියල මතක් උනහම.ඔව් ජන්කුක් ටේහ්‍යුන්ගේ පපුව උඩින් ඔලුව තියාගෙන නිදාගෙන ඉදියෙ.ජන්කුක්ගේ කම්මුලක් ටේහ්‍යුන්ගේ පපුවට තද වෙලා තොල් දෙක උල් වෙලා තිබ්බෙ.ටේහ්‍යුන් ජන්කුක්ගෙ උල් වෙච්ච තොල් දෙක උඩින් එයාගෙ තොල් දෙක තද කලා.

තමන්ගෙ තොල් දෙකට ලාවට සියුම් බවක් දැනුන නිසා ජන්කුක් නින්දෙම්ම ඇබරෙන ගමන් කෙදිරි ගෑවා.

🐰ම්හූ....

ජන්කුක්ගෙ මේ හුරතල් වැඩ දිහා හිනා වෙලා බලාගෙන ඉදපු ටේහ්‍යුන් ජන්කුක්ට කතා කලේ තව ටිකකින් ජින් ඇවිත් දෙවොල් පූජාව පටන් ගන්න කලින්

🐯ලව් දැන් නැගිටින්න ම්ම්ම්

කියලා ආයි ජන්කුක්ගේ උල් වෙච්ච තොල් උඩින් පෙක් එකක් තිබ්බා

🐰අනේ..තව සුට්ටයි....

🐯බේබී නැගිටින්න දැන්...

ටේහ්‍යුන්ගේ කට හඩ ඇහුනෙ හීනෙක් කියල හිතුවත් ආයි පාරක් ඒක කන ලගින් ඇහැද්දි ජන්කුක් ගැස්සිලා ඇස් දෙක ඇරියා.ජන්කුක් දැක්කෙ එයා ටේහ්‍යුන්ගේ ඇග උඩ ඉන්න විදිහයි.ටේහ්‍යුන්ගේ පිරුනු තොල් වගේම අවුල් උනු කොන්ඩෙ , ගන ඇහිබම දිහා ජන්කුක් බලාගෙන හිටියේ එයාව වෙනම ලොකෙකට අරන් ගියා වගේ.

🐯ලව් ඔයාට පස්සෙ මන් දිහා බලන් ඉන්න පුලුවන්.අපි දැන් යමුද ජින් හියුන් එන්න කලින්?

ටේහ්‍යුන් ජන්කුක්ගෙ මූනට එබිලා කිව්වහම ජන්කුක් ගැස්සිලා ගිහින් ටේහ්‍යුන්ගෙන් ඈත් උනා.ජන්කුක් ටේහ්‍යුන්ගේ මූන දිහා බලන් හිටියෙ රතු වෙලා.ඔව් එයාට මතකයි ඊයෙ රෑ දෙන්නට දෙන්නම තම තමන්ගෙ හැගීම් පිලිගත්තා කියල.

🐯අනා මගෙ cute boyfriend රතු වෙලානෙ

🐰ම්..මන්?

ජන්කුක් එයාගෙ පැත්තට ඇගිල්ලක් දික් කරන් ඇහුවෙ එක කිව්වෙ එයාටද කියල සහතිකවම දැනගන්න.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now