05 🤍

658 81 8
                                    

👤 V අපි අරූව ගෙනාවා.

V - good.කොහේද දැන් ඌ ?

👤 basement එකේ

v ඔහුගේ ගෝලයත් එක්ක ගියේ අල්ලගත්තු hyunshik ගේ manneger ගේ බෝගම් ගැන තොරතුරක් ගන්න පුලුවන්ද බලන්න.යකඩ දම් වැල් වලින් බැලද හිටපු ඒ මනුස්සයාගේ ඇගෙන් ලේ බේරෙනවාත් සමග සිහි නැතුව හිටියේ.

V - මූව නැගිට්ටෝපන්

එවිට පුදයෙක් පැමින සීතල වතුර බාල්දියකින්  අර මනුස්සයාව නෑව්වේ වේදනාවෙන් කෑ ගහද්දී

'ඇයි....ඇ..ඇයි මාව මෙ..මෙහෙම හිර කර ගෙන ඉ...ඉන්නෙ'

V - තමුසෙගෙ ලොක්කා අවසන් ගමන් ගියෙත් මගෙ අත් දෙකෙන්.ඉතින් තමුසෙගෙ අවසන් ගමන් මේ අත් දෙකෙන් යාවාගන්න කලින් මට කියපන් ඌ බෝගම් එක්ක තව මොනවද plane කලේ කියල😡


වියරු වැටුන මුහුණ දුටු ගමන් ඒ මනුස්සයා තිගැස්සී ගියේ V නැමති mafia king ට හැමෝම බය වෙන්න එක සාදරණ බව සිතමිනි.

' ම...මන් මුකුත් ද....දන්නෑ...'

V- හහ්...හහ්....

ඔහුගේ ගැබුරු සිනාවට බිය වූ ඒ පුද්ගලයාගෙ යටි පැත්තෙන් චූ බින්දු දෙකක් ද වැක්කුරුනා වගේ දැනුනා(😂)

බිත්තිය ලගට ගිය V එතන එල්ලලා තිබ්බ කිනිස්සක් අරගෙන අර පුද්ගලයා ලගට ආවේ කිනිස්ස අතින් පිරිමදින ගමන්.හිමීට ඒ පුද්ගලයා ලගට පැමින කිනිස්සෙන් මුනුනේ සිට පපුව තෙක් ඇතුලට බස්සවා පහලට ඇදගෙන ආවේ එම මනුස්සයාගෙ ශරීරය ලේ වලින් නැහැවෙමිනි.වියරුවෙන් අර මනුස්සයා කෑ ගහද්දී V තවත් හයියෙන් හිනා උනා

'ඉ...ඉන්න....ම...මන් කි...යන්..නම්'

V- ඔක කලින් කිව්වනම් මෙච්චර උබට දුක් විදින්න වෙන්නෙ නැහැනේ

'මගෙ බොස් කලේ බෝගම් කිව්ව එ විතරයි.V ව හම්බවෙන්න කලින් දවසෙ රෑ බෝගම් ඇවිත් කිව්වා

falshback ;

(බෝගම් - 👹)

👹 hyunshik  උබ මට කරල දෙන්න ඔනෙ එක දෙයයි

hyunshik - මොකක්ද බොස්?

👹 V ව කොහොම හරි හම්බෙන්න ඔනෙ කියපන්?

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now