25 🤍

576 72 4
                                    


jungkook pov:

සැපට නිදාගෙන ඉද්දී කාගෙන්ද මන්දා හාල්පාරුවෙක්ගෙන් කෝල් එකක් ආවෙ call id එකවත් බලන්නෙ නැතුව answer කලේ හොදවයි දෙකක් කියනව කියල හිතා ගෙන.එක ඇහැක් යන්තන් බාගෙට ඇරල tabel එක උඩ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙ තවම කලුවරට වගේ පෙන්න තිබ්බ හින්දා.

🐰කවුද යකෝ පාන්දර 3 ට කෝල් ගහන එකා🥱...ඉදපන් අද අමතනවා මොකා උනත් වැඩක් නැ😒

මහ පාන්දර කොල් කරපු එකාට අම්මා මුත්තා මතක් වෙන්න අමතනවා කියලා හිතාගෙන call id එකවත් බලන්නෙ නැතුව පොන් එක answer කරලා කන උඩින් තියාගත්තා.

📲

🐰ඇ යකෝ උබ මොකා උනත් මට කමක් නැ..🥱මගෙ නේ නින්ද කැඩුව එකට සාදාරන හේතුවක් කිව්වෙ නැත්තන් අම්මපා ගම්භාර දෙයියෝ ලගට ගිහින් ගහනව පොල්😒

එහා පැත්තෙන් ඇහුන හිනා වෙන හඩට කුකීට තවත් මල පැන්නා..

🐰මුගෙ හැල්මොනීට...තව හිනාත් වෙනව.😡

🐼කුකී....

එහා පැත්තෙන් ඇහුනු කට හඩ අදුර ගත්ත ගමන් ම ජන්කුක් ඇදෙන් ඉදගෙ call id එක චෙක් කලේ මේක ඇත්තක්ද බලන්න.call id එක දැක්කහම ජන්කුක් ට ඇඩුනේ දුක,සතුට දෙකම හේතු වෙලා...

call id එක දැක්කහම ජන්කුක් ට ඇඩුනේ දුක,සතුට දෙකම හේතු වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐰ජි...ජී..හු....හියු..න් 🥺

🐼අයිගෝ මොකද මේ කුකී පැටියා අඩන්නෙ ම්ම්...මන් ඉතින් අවුරුදු ගානකින් කතා කරහම අඩල හරියනවද?

🐰හි..යුන්....ඔයා...හො..දින්ද?🥺

🐼ඔව් කුකී මට අවුලක් නැ...කෝ ඉතින් අපේ brave කුකී ඔහොම අඩල හරියන්නෙ නැනෙ?

🐰නැ..නැ හියුන් මන් අඩන්නෙ නැ.

කම්මුල් දිගේ වැටෙමින් තිබූ කදුලු ටික ටක් ගාලා පිහිද ගනිමින් හිනා වෙවී කතා කලා

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now